Poojai (2014) මේ ලෝකෙටම වඩා වැදගත් මගේ අම්මා

මම මංසලට ලියන පළවෙනි ලිපිය. මේ දැනට තිරගත වෙලා තියෙන නමුත් DVD පිටපත් තවම ආපු නැති සලරුවක් ගැනයි කතා කරන්න සුදානම් වෙන්නේ. Poojai (2014) 2014 ඔක්තෝබර් මස 22 තිරගත වුන මෙම සලරුවේ IMDb  අගය 5.3/10 අරගෙන තියෙනවා. 

Poojai Movie Latest Posters (2)

චිත්‍රපටිය අධ්‍යක්‍ෂණය කරලා තියෙන්නේ Hari ඔයාලා දන්න SingamSingam 2 සලරූ වල අධ්‍යක්‍ෂ වරයාවේ. මෙහි නලු නිළියන් ප්‍රධාන කිව්වොත් VishalShruti Haasan දායකත්ව සපයනවා.

Poojai Movie Latest Posters (2)

DVD පිටපතත් පැමිනෙන දිනය – 2015 ජනවාරි මස මුල් සතියේදී

සදුන් ධනුෂ්ක (ධනූ) (4 Posts)


One thought on “Poojai (2014) මේ ලෝකෙටම වඩා වැදගත් මගේ අම්මා

  • December 11, 2014 at 8:07 PM
    Permalink

    නියම වැඩක් මචෝ ……
    දිගටම post දාන්න….
    ජය වේවා…….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *