නවතම මාර්වල් පුවත් 01 | Deadpool

ryan-reynolds-finally-ryan-reynolds-is-officially-playing-deadpool

මුලින්ම කියන්නම් Deadpool ගැන. මාර්වල් මියුටන් කොමික් සිනමාරූපී අයිතිය හිමි ෆොක්ස් සමාගම තීරණය කරලා තියෙනවා X-Men Origins – Wolverine සිනමාපටයෙන් හඳුන්වා දුන් Deadpool හෙවත් Wade Wilson හට තනි සිනමාපටයක් ලබාදීමට. මේ අනුව 2016 වසරේදී Deadpool නමින්ම මෙය තිරගත කිරීමට තීරණය කරලා තියෙනවා.

5K2JKN8

X-Men Origins – Wolverine හි රංගනයෙන් දායක වුණු Ryan Reynolds ම මෙහිද Deadpool ලෙස රංගනයන් දායක කරගන්න තීරනය කරලා තියෙනවා. ඒ සඳහා බලපෑ තවත් හේතුවක් වන්නේ රයන් ව ඔහු රඟපෑ DC ලාගේ Green Lantern චරිතයෙන් ඉවත් කිරීමයි. (Justce League අරමුණු කොටගෙන Green Lantern ප්‍රති නිර්මාණය කිරීමට වෝනර් සමාගම තීරණය කිරීම එයට හේතුවයි) මේ නිසා ඔහු නිල වශයෙන් Deadpool (2016) සඳහා ෆොක්ස් සමාගම තීරණය කරලා තියෙනවා.

maxresdefault

අධ්‍යක්ෂණය

  • Tim Miller

රචනය 

  • Rob Liefeld
  • Fabian Nicieza
  • Rhett Reese
  • Paul Wernick

නිෂ්පාදනය

  • Stan Lee
  • Lauren Shuler Donner

(මේ තමයි X-Men Origins – Wolverine එකේ අවසන් දර්ශනය)

නිෂ්පාදන ආයතනය

  • Marvel Enterprises
  • Marvel Studios
  • Twentieth Century Fox Film Corporation

බෙදාහැරීම

  • 20th Century Fox of Germany
  • Twentieth Century Fox Film Corporation

Deadpool-leaked-test-footage

මේ පහලින් තියෙන්නේ රයන් තමන් මෙම සිනමාපටයේ රංගනයෙන් දායක වෙන බව පවසන්නට නිකුත් කළ ටිවීටර් පණිවුඩයේ සඳහන් වූ පින්තූරයයි..

B4CTg3EIEAAq6

තිරගත වන දිනය – 2016 පෙබරවාරි 12

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
තිසර නියෝ (397 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

tisaran has 397 posts and counting.See all posts by tisaran

4 thoughts on “නවතම මාර්වල් පුවත් 01 | Deadpool

  • December 7, 2014 at 12:00 PM
    Permalink

    මරේ මරු

  • December 7, 2014 at 10:24 AM
    Permalink

    Gambit

    එයාගේ සෝලෝ ෆිල්ම් එකත් 2017 දී එනවා.

  • December 7, 2014 at 7:46 AM
    Permalink

    සිරාවටම සහෝ මම ෆිලුමේ බැළුවා මූ මුගේ ඔළුව අතින් අල්ලනවා.
    ඒත් මම බැළුවේ ඇයි තාම ඒ කතාවට කතාවත් හැදුවේ නැත්තේ කියලා.
    මට මේ ලඟකදීත් ඒක ගැන මතක් වුනා.
    ඒත් මෙන්න බොලේ ඒකත් හදන්න දාලා.
    නියමයි.

    එතකොට අර ඔය කතාවේදී කාඩ් කුට්ටමට බලය ආරෝපණය කරලා ගහන එකාගේ නම මොකක් ද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *