සාමදානයේ සැතපේවා Glen A. Larson මහතාණෙනි!

glen-larson-112633

එදා මෙදා තුර ප්‍රේක්ෂක ආකර්ෂණය නොවෙනස්ව දිනාගත් නිර්මාණයක් බිහි කිරීම ඉතා අසීරු කටයුත්තක්.  Knight Rider (1982), The Fall Guy (1981), Magnum, P.I. (1980), Battlestar Galactica (1978) යනු එවැනි සාර්තක් නිර්මාණ කිහිපයකි. මෙම නිර්මාණ වල නිර්මාපකයා වන්නේ ඇමරිකානු ජාතික Glen A. Larsonය.

glen-larson-1937-2014-nick-nugent

මෙසේ රසික හදවත් දිනාගත නිර්මාණ රැසක් බිහි කළ මෙම අපූර්ව මිනිසා අනශ්‍රෝතයේ පිළිකාවක් හේතුවෙන් කැලිෆෝනියාහි Santa Monicaහිදී 2014 නොවැම්බර් 14 දින මෙලොවින් සමුගන්න ලදී. මියයන විට ඔහුගේ වයස අවුරුදු 77ක් විය.

sfx_magazine

ඔහු රූපවාහිනී කතා නිර්මාපකයෙක් මෙන්ම තිර පිටපත් රචකයෙක් විය. ඔහු නිර්මාණය කළ නිර්මාණ අදටද එහි ජනප්‍රියත්වය පවත්වාගෙන සිටීමෙන්ම ඔහුගේ දක්ෂතාවයන් මානව පෙන්නුම් කරයි..

37_IMG_8521-thumb-700xauto-5192

සුවහසක් ලෝකවාසීන්ගේ සිත තම හැකියාව මගින් නිමවූ නිර්මාණ මගින් පිනවූ Glen A. Larson මහතාණෙනි ඔබට සාමදානයේ සැතපෙන්නට හැකියාව ලැබේවා!!!

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
තිසර නියෝ (396 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

tisaran has 396 posts and counting.See all posts by tisaran

3 thoughts on “සාමදානයේ සැතපේවා Glen A. Larson මහතාණෙනි!

  • November 18, 2014 at 6:39 PM
    Permalink

    R.I.P

  • November 18, 2014 at 5:21 PM
    Permalink

    R.I.P. Glen A. Larson … :/

  • November 17, 2014 at 5:11 PM
    Permalink

    R.I.P

Leave a Reply

Your email address will not be published. Required fields are marked *