සිනමාවේ ගීත ලොවින් 08 | TOKIYO

මේක The Fast And The Furious – Tokyo Drift සිනමාපටයේ තේමා ගීතයයි.

D

මම පුදුම වෙනවා ඔබ දන්නවානම්
ඔවුන් කොහොමද ටෝකියෝ වල ජීවත් වෙන්නේ කියා
ඔබ ඒක දකිනවානම් සහ දැනගන්නවානම්
ඔබ දන්නවා යායුතු තැන
වේගයෙන් සහ වේගවත්ව
ලිස්සන්න, ලිස්සන්න, ලිස්සන්න
වේගයෙන් සහ වේගවත්ව
ලිස්සන්න, ලිස්සන්න, ලිස්සන්න
බොහෝ දියමන්ති වැටෙනවා
මුදල් වෙනුවෙන් අපිව හිර කරනවා
මට වෛර කරනවා, මාව පලහනවා, මාව පුළුස්සනවා, මාව වෙහෙසවනවා
ඒ හැමදේම ඔබට ලබාගත නොහැකියි
මට ප්‍රශ්නයක් නැතිවෙන්න ඕනි නෑ
මොකද මම පළපුරුදුයි
ඔබව සකසනවා, ඔබව සොලවනවා, කෙට්සුඑටු ඔබට ස්තූතියි
වෛර කරන්නන් එක පුද්ගලිකව ගනීවි
අපි වේගවත් සහ දරුණුයි
JJ Phat වගේ වේගවත්

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

තිසර නියෝ (398 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

tisaran has 398 posts and counting.See all posts by tisaran

4 thoughts on “සිනමාවේ ගීත ලොවින් 08 | TOKIYO

  • Pingback: සිනමාවේ ගීත ලොවින් 30 – Six Days | Tokyo Drift – බයිස්කෝප් මංසල

  • November 25, 2014 at 6:24 PM
    Permalink

    අනිවා ඕකත් මාර ලස්සන සින්දුවක්

  • November 9, 2014 at 1:30 AM
    Permalink

    මගේ නම් මේ ෆිල්ම් එකේ ආසම සවුන්ඩ් ට්‍රැක් එක “Six Days” කාලයක් මගේ Ringing Tone එක උනෙත් මේ සිංදුව.

    “Tomorrow never comes until its too late”

    http://www.youtube.com/watch?v=6qTbcQycB34

    At the starting of the week
    At summit talks you’ll hear them speak
    It’s only Monday
    Negotiations breaking down
    See those leaders start to frown
    It’s sword and gun day

    You could be sitting taking lunch
    The news will hit you like a punch
    It’s only Tuesday
    You never thought we’d go to war
    After all the things we saw
    It’s April Fools’ day

  • November 8, 2014 at 5:44 PM
    Permalink

    niyamai aiye thanxx 🙂

Leave a Reply

Your email address will not be published. Required fields are marked *