Revolution Episode 8 – මයිල්ස් බයවෙන එකම පුද්ගලයා

හැම අඟහරුවාදාවකම බයිස්කෝප් අඩවියෙන් Revolution කතා මාලාව සිංහල උපසිරැසි එක්කම දෙන බව හැමෝම දන්නවනේ. අද ඉඳන් අපි හැම සඳුදාවකම බයිස්කෝප් මංසලෙන් පසුදාට විකාශය වන කොටසේ පෙර දර්ශනයක් දෙන්න හිතුවා. ජන හමුදාවේ කාටවත් මයිල්ස් මැතිසන් බය නැති වුනත් එකම එක්කෙනෙක්ට මයිල්ස් බයයි ලු. බලන්නකෝ ඒ කවුද කියලා……
රොයිලි (36 Posts)


2 thoughts on “Revolution Episode 8 – මයිල්ස් බයවෙන එකම පුද්ගලයා

  • November 13, 2012 at 3:52 PM
    Permalink

    denakan aniwa balan inne.mewadeth ela digatama karanyanna

  • November 13, 2012 at 3:51 PM
    Permalink

    ada ikmanata sub eka denna roili aiye

Leave a Reply

Your email address will not be published. Required fields are marked *