Video Game High School: Season 3 – යනවනම් මෙන්න ඉස්කෝලයක්

ගේම් ගහන්නම විතරක් තියෙන ඉස්කෝලයක් ගැන කාලෙකට කලින් අපූර්ව රූපවාහිනී කතා මාලාවක් ඇරඹුනා මතකද? Video Game High School නමින් 2012 ආපු මේක වෙබ් සීරියස් එකක්. ඒ කියන්නේ මේක ටීවී එකේ ගියේ නැහැ. හැබැයි මේක බලපු අය අතර අතිශය ජනප්‍රියත්වයට පත් වුනා.

images

මේ නිසා පසු කලෙක මේකේ දෙවෙනි අදියරක් පවා නිකුත් උනා. ඒ 2013 දී. එයද ලැබූ ධනාත්මක ප්‍රතිචාර නිසා එහි තෙවන අදියර නිකුත් කිරීමට තීරණය කර තියෙනවා. මේ වන විට එහි පූර්ව ප්‍රචාරක පටය නිකුත් කර තිබෙනවා.

vghs_0

මෙහි කතා තේමාව දිව යන්නේ පරිඝනක ක්‍රීඩාවන්ටම වෙන් වූ පාසලක් ගැනයි. Action | Romance | Sci-Fi ලෙසින් ගලා යන මෙහි පළමු අදියරේ කතා මාලා සියල්ල එක් කර මේ වන විට එය සිනමාපටයක් ලෙස සකසා තිබෙනවා.

Unknown_fighting_game

2014 ඔක්තෝම්බර් 13 තෙවන අදියරේ පළමු කතාංගය නිකුත් වීමට නියමිතයි.

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
තිසර නියෝ (397 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

tisaran has 397 posts and counting.See all posts by tisaran

One thought on “Video Game High School: Season 3 – යනවනම් මෙන්න ඉස්කෝලයක්

  • September 10, 2014 at 3:52 PM
    Permalink

    pissu hadei ne ,,,,,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *