Happy New Year – සුපිරි පරාජිතයන්ගේ සුපිරි මෙහෙයුම

ඔන්න තවත් සුපිරිම සුපිරි චිත්‍රපටියක් ගැන විස්තර ගෙනාවා. මේක තමයි ගොඩාක් කට්ටිය බලන් ඉඳපු ෂාරුක් ඛාන්ගේ අලුත් ෆිල්ම් එක. ෂාරුක්ගෙම කියන්නත් බෑ මොකද මේකේ ඉන්න අනිත් අයත් සුපිරිම අය. මෙන්න කට්ටිය,
ෂාරුක් ඛාන් – චාලි
දීපිකා පදුකෝන් – මෝහිනි
අභිෂේක් බච්චන් – නන්දු
සෝනු සූද් – ජග්
බෝමන් ඉරානි – ටමී
විවාන් ශා – රෝහන්
ජැකී ෂෙරොෆ්

Best-Upcoming-Bollywood-Movies-2014-Happy-New-Year2
කතාව තියෙන්නේ පරාජිතයන් හය දෙනෙක් එකතු වෙලා දියමන්තියක් හොරකම් කරන්න යන එක.මේ අයට ලෝක නර්ථන ශූරතා තරඟයකටත් ඉදිරිපත් වෙන්න වෙනවා.ට්‍රේලර් එක බලන්නකෝ.

Red Chillies Entertainment චිත්‍රාගාරයෙන් එන මෙය නිෂ්පාදනය කරන්නේ ගෞරි ඛාන්. කතාව ලියලා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ සුපිරිම චිත්‍රපටි වල අධ්‍යක්ෂිකාවක් වෙච්ච ෆාරා ඛාන්. මේ අවුරුද්දේ වැඩිම ආදායමක් ලබන චිත්‍රපටය මේ වෙයි කියලා මට හිතෙනවාඔයාලගේ අදහසුත් දක්වලා යන්න.

විශ්වජිත් හරින්ද්‍රප්‍රිය (2 Posts)


7 thoughts on “Happy New Year – සුපිරි පරාජිතයන්ගේ සුපිරි මෙහෙයුම

  • December 28, 2014 at 7:41 PM
    Permalink

    mata download link mukuth pennanne na neeeeeeeeee

  • December 13, 2014 at 10:34 AM
    Permalink

    meke sub nadda?

  • December 12, 2014 at 6:51 PM
    Permalink

    Saho taggala happy new year film eka dennakoo

  • November 30, 2014 at 4:05 AM
    Permalink

    ikmanata sub danna sahoo

  • October 4, 2014 at 8:05 PM
    Permalink

    sub eka ikmnta dannko brooo

  • September 12, 2014 at 8:41 PM
    Permalink

    mamanam kiyanne meka thamai anka 1

  • September 7, 2014 at 12:38 PM
    Permalink

    ‍සු‍පි‍රි ‍එ‍කක්‍ ‍වෙ‍යි ‍කි‍ය‍ලා ‍හි‍ත‍න‍වා.
    ‍න‍මුත්‍ ‍වැ‍ඩි‍ම ‍ආ‍ද‍ය‍මක්‍ ‍ල‍බ‍යි‍ද ‍කි‍ය‍ලා ‍සු‍වර් ‍එ‍ක‍ට ‍කි‍යන්‍‍න ‍බෑ.
    ‍මො‍ක‍ද ‍කිව්‍‍වොත්‍ ‍මේ‍ක‍ට ‍අ‍භි‍යෝ‍ග ‍ක‍රන්‍‍න ‍ත‍ර‍ම‍ට ‍ත‍ව ‍සු‍පි‍රි
    ‍චිත්‍ර‍ප‍ට 3ක්‍ ‍වි‍ත‍ර ‍එ‍න ‍නි‍සා.
    ‍බ‍ල‍මු‍කෝ ‍මො‍කෝ ‍වෙන්‍‍නේ ‍කි‍ය‍ලා.
    ‍දැ‍නු‍වත්‍ ‍කි‍රී‍ම‍ට ස්‍‍තූ‍ති‍යි………..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *