Emmy (එමි) සම්මාන උළෙලේ ජයග්‍රාකයින්

66th-Annual-Primetime-Emmy-Awards-NOMINATION

රූපවාහිනී කතාමාලා වෙනුවෙන් වාර්ෂිකව පවත්වන Emmy සම්මාන උත්සවය මෙවරද 66 වන වරට අගෝස්තු 25 දින සාර්ථකව පවත්වනු ලැබුවා. මේ එහි ජයග්‍රාකයන්ගේ නාමාවලියයි.

නාට්‍ය මාලාවක රඟපෑ විශිෂ්ඨතම ප්‍රධාන රංගන ශිල්පියා.

  • Breaking Bad: Bryan Cranston

නාට්‍ය මාලාවක රඟපෑ විශිෂ්ඨතම ආරාධිත රංගන ශිල්පියා.

  • Scandal: Joe Morton

හාස්‍යජනක නාට්‍ය මාලාවක රඟපෑ විශිෂ්ඨතම ප්‍රධාන රංගන ශිල්පියා.

  • The Big Bang Theory: Jim Parsons

හාස්‍යජනක නාට්‍ය මාලාවක රඟපෑ විශිෂ්ඨතම ආරාධිත රංගන ශිල්පියා.

  • Saturday Night Live: Jimmy Fallon

චිත්‍රපටයක හෝ කෙටි නාට්‍ය මාලාවක රඟපා විශිෂ්ඨතම ප්‍රධාන රංගන ශිල්පියා

  • Sherlock: Benedict Cumberbatch

නාට්‍ය මාලාවක රඟපෑ විශිෂ්ඨතම ප්‍රධාන රංගන ශිල්පිනිය.

  • The Good Wife: Julianna Margulies

නාට්‍ය මාලාවක රඟපෑ විශිෂ්ඨතම ආරාධිත රංගන ශිල්පිනිය.

  • Masters of Sex: Allison Janney

හාස්‍යජනක නාට්‍ය මාලාවක රඟපෑ විශිෂ්ඨතම ප්‍රධාන රංගන ශිල්පිනිය.

  • Veep: Julia Louis-Dreyfus

චිත්‍රපටයක හෝ කෙටි නාට්‍ය මාලාවක රඟපා විශිෂ්ඨතම ප්‍රධාන රංගන ශිල්පිනිය.

  • American Horror Story: Jessica Lange

හාස්‍යජනක නාට්‍ය මාලාවක රඟපෑ විශිෂ්ඨතම ආරාධිත රංගන ශිල්පිනිය

  • Orange Is the New Black: Uzo Aduba

නාට්‍ය මාලාවක රඟපෑ විශිෂ්ඨතම සහය රංගන ශිල්පියා

  • Breaking Bad: Aaron Paul

චිත්‍රපටයක හෝ කෙටි නාට්‍ය මාලාවක රඟපෑ විශිෂ්ඨතම සහය රංගන ශිල්පියා.

  • Sherlock: Martin Freeman

හාස්‍යජනක නාට්‍ය මාලාවක රඟපෑ විශිෂ්ඨතම සහය රංගන ශිල්පියා.

  • Modern Family: Ty Burrell

නාට්‍ය මාලාවක රඟපෑ විශිෂ්ඨතම සහය රංගන ශිල්පිනිය.

  • Breaking Bad: Anna Gunn

චිත්‍රපටයක හෝ කෙටි නාට්‍යමාලාවක රඟපෑ විශිෂ්ඨතම සහය රංගන ශිල්පිනිය.

  • American Horror Story: Kathy Bates

හාස්‍යජනක නාට්‍යමාලාවක රඟපෑ විශිෂ්ටතම සහය රංගන ශිල්පිනිය.

  • Mom: Allison Janney

විවිධාංග නාට්‍යමාලා විශිෂ්ඨතම අධ්‍යක්ෂණය වෙනුවෙන්,

  • Saturday Night Live: Don Roy King

හාස්‍යජනක නාට්‍යමාලා විශිෂ්ඨතම අධ්‍යක්ෂණය වෙනුවෙන්,

  • Modern Family: Gail Mancuso

කෙටි නාට්‍යමාලා, චිත්‍රපට ගෝ නාට්‍යමය විශේෂයන් වෙනුවෙන් විශිෂ්ඨතම අධ්‍යක්ෂණය වෙනුවෙන්,

  • Fargo: Colin Bucksey

නාට්‍යමාලා වෙනුවෙන් විශිෂ්ඨතම අධ්‍යක්ෂණය.

  • True Detective: Cary Fukunaga

නාට්‍යමාලා වෙනුවෙන් විශිෂ්ඨතම රචනය.

  • Breaking Bad: Moira Walley-Beckett

හාස්‍යජනක නාට්‍යමාලා වෙනුවෙන් විශිෂ්ඨතම රචනය.

  • Louie: Louis C.K.

කෙටි නාට්‍යමාලා, චිත්‍රපට ගෝ නාට්‍යමය විශේෂයන් වෙනුවෙන් විශිෂ්ඨතම රචනය.

  • Sherlock- His Last Vow: Steven Moffat

විවිධාංග නාට්‍යමාලා වෙනුවෙන් විශිෂ්ඨතම රචනය.

  • The Colbert Report

විශිෂ්ඨතම විවිධාංග, සංගීත හෝ හාස්‍යජනක නාට්‍යමාලා වෙනුවෙන්.

  • The Colbert Report

චරිතයක් වෙනුවෙන් තිරය පිටුපස සිට හඬ ලබාදුන් විශිෂ්ඨතම ශිල්පියා

  • Mickey Mouse: Chris Diamantopoulos

විශිෂ්ඨතම කෙටි නාට්‍ය මාලාව

  • Fargo

විශිෂ්ඨතම Reality Competition වැඩසටහන

  • The Amazing Race

විශිෂ්ඨතම හාස්‍යජනක නාට්‍යමාලාව

  • Modern Family

විශිෂ්ඨතම කථිකයා

  • Big Cat Week: Jeremy Irons (Nat Geo Wild)

විශිෂ්ඨතම නාට්‍ය මාලාව

  • Breaking Bad

Outstanding Host for a Reality or Reality-Competition Program

  • Hollywood Game Night: Jane Lynch

විශිෂ්ඨතම රූපවාහිනී චිත්‍රපටය

  • The Normal Heart
මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
තිසර නියෝ (397 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

tisaran has 397 posts and counting.See all posts by tisaran

One thought on “Emmy (එමි) සම්මාන උළෙලේ ජයග්‍රාකයින්

  • August 29, 2014 at 6:48 PM
    Permalink

    Breaking Bad කතාවට කවුරු හරි සබ් දුන්නා නම් කියලා වැඩක් නෑ … ඇත්තටම ඒක පට්ටම කතාවක්… ගොඩක් ස්තුතියි සහෝ දැනුවත් කිරීමට 🙂

Leave a Reply

Your email address will not be published. Required fields are marked *