ඉදිරි දීගහැරුම (LXVIII) | Rambo V – රැම්බෝ නැවතත්

Rambo-5-sylvester-stallone

Rambo: First Blood (1982)

Rambo: First Blood Part II (1985)

Rambo III (1988)

Rambo (2008)

සුපිරි ක්‍රියාදාම නළු සිල්වෙස්ටර් ස්ටැලෝන් ඔන්න ජෝන් රැම්බෝ විදියට ආපහු සුපුරුදු අති දරුණු ක්‍රියාදාම ලෝකයට එනවා. 2008න් පස්සේ අවසන් වූවා යැයි පැවසුණු රැම්බෝ මාලාවේ පස්වන නිර්මාණය ලබන වසරේ තිරගත කිරීමට මේ වන විට සැලසුම් කර තිබෙනවා.

Movies; Sylvester Stallone in the film Rambo IV To Hell And Back

තවමත් වැඩිදුර තොරතුරු හෙළිකර නොමැති මෙහි නිකුත්කර ඇති තොරතුරු වන්නේ,

අධ්‍යක්ෂණය – David Morrell

තිර රචනය – Sylvester Stallone

නිෂ්පාදනය – Emmett/Furla Films, Millennium Films, Splendid Film

බෙදාහැරීම – Lionsgate

තිරගතවන වර්ෂය – 2015

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

තිසර නියෝ (398 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

tisaran has 398 posts and counting.See all posts by tisaran

One thought on “ඉදිරි දීගහැරුම (LXVIII) | Rambo V – රැම්බෝ නැවතත්

  • September 7, 2014 at 12:41 PM
    Permalink

    ‍සු‍පි‍රි ‍එ‍කක්‍ ‍වෙ‍යි ‍කි‍ය‍ලා ‍හි‍ත‍න‍වා.
    බ‍ල‍මු‍කෝ ‍මො‍කෝ ‍වෙන්‍‍නේ ‍කි‍ය‍ලා.
    ‍දැ‍නු‍වත්‍ ‍කි‍රී‍ම‍ට ස්‍‍තූ‍ති‍යි………..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *