ඉදිරි දිගහැරුම (LXIII) – Hitman: Agent 47 – හිට්මෑන් නැවතත් | (Update) පළමු පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරසි සමඟ

අතිශය ජනප්‍රිය වීඩියෝ ක්‍රීඩාවක් වූ Hitman පසුකලෙක සිනමාව තුලටද පැමිණියා. මේ එහි නවතම නිර්මාණය පිළිඹඳවයි. ලබන වසරේ තිරගත වන මෙය නමින් Agent 47.  පෙර මෙනම් මෙයද හිට්මෑන් වීඩියෝ ක්‍රීඩා මාලාව ඇසුරින් නිපදවෙනු ඇත.

2859857-hitman_agent_47

  1. අධ්‍යක්ෂණය: Aleksander Bach
  2. නිෂ්පාදන සමගම: Dune Entertainment
  3. නිෂ්පාදනය: Adrian Askarieh, Alex Young, Charles Gordon
  4. තිර රචනය: Michael Finch, Kyle Ward, Skip Woods

Slider_Hitman_Agent_47

වර්ගීකරණයCrime Fiction|Spy film|Thriller|Action Film

මෙවර රංගනයෙන් දායක වන්නේ

Zachary Quinto
John Smith
Rupert Friend
Agent 47
Ciarán Hinds    
Thomas Kretschmann
Le Clerq
Hannah Ware
Katia van Dees
Emilio Rivera
Fabian
Dan Bakkedahl    
Rolf Kanies
Dr. Delriego
Joe Toedtling
Marine
David Brückner
Syndicate International Hacker
Jerry Hoffmann
Franco

x-men-apocalypse1

තවමත් කතාව පිළිඹඳව තොරතුරු හෙළිකර නොමැත. නියමිත ආකාරයට සිදුවුවහොත් තට්ට හිසැති මිනීමරු ඝාතකයා ගේ නවතම සටන දැකගැනීමට  2015 පෙබරවාරි 27 දින හැකිවනු ඇත.

මේ වන විට නිල වශයෙන්ම තිරගත වන දිනය වන්නේ 2015 අගෝස්තු 28 වනදායි.

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
තිසර නියෝ (397 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

tisaran has 397 posts and counting.See all posts by tisaran

2 thoughts on “ඉදිරි දිගහැරුම (LXIII) – Hitman: Agent 47 – හිට්මෑන් නැවතත් | (Update) පළමු පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරසි සමඟ

  • August 28, 2014 at 12:48 PM
    Permalink

    ස්තූතියි සහෝ

  • August 28, 2014 at 9:18 AM
    Permalink

    ‍අම්‍‍මෝ, ‍මේ‍ක‍ට ‍ගි‍ය ‍ක‍ලක්‍.
    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    50 ‍වැ‍නි ‍ලි‍පි‍ය‍ට ‍සු‍භ ‍පැ‍තුම්‍.!!!!!!
    ‍ත‍ව ‍ත‍වත්‍ ‍දි‍ග‍ට‍ම ‍ලි‍පි ‍ලි‍යන්‍‍න‍ට ‍හැ‍කි‍යා‍ව ‍ලැ‍බේ‍වා!!!!!!!!
    ‍දැ‍නු‍වත්‍ ‍ක‍ලා‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *