DC Comics – මාර්වල් වලට දෙවන නොවන DC විශ්වය

dc_comics

DC Comics යනු ඇමරිකානු කොමික් පොත් ප්‍රකාශන ආයතනයක්. 1934 දී National Allied Publications ලෙස ආරම්භ වූ මෙය වර්තමානයේ Time Warner, cartoon network ප්‍රධාන කරගත් Warner Brosහි අනු ශාඛාවක් ලෙස පවතී. Malcolm Wheeler-Nicholson මෙහි ආරම්භකයා වේ. මේ වන විට මෙහි මූලස්ථානය කැලිෆෝනියා හි Burbank වල ස්ථාපනය කර ඇත. (http://www.dccomics.com/)

150px-DC_Bullet_(SVG).svg       150px-Dc_variantlogo       150px-DC_Comics_logo.svg

වර්තමාන ප්‍රධානීන් මෙලෙසය.

  • Diane Nelson (සභාපති)
  • Dan DiDio (සහකාර ප්‍රකාශක)
  • Jim Lee (සහකාර ප්‍රකාශකs)
  • Bob Harras (ප්‍රධාන සංස්කාරක)
  • Geoff Johns (ප්‍රධාන නිර්මාණ නිලධාරී)
  • John Rood (විධායක උප සභාපති, විකුණුම්, අලෙවිකරණ සහව්‍යාපාර සංවර්ධන)

dc_comics_follow-up_02

BatmanSupermanWonder Woman,Green Lantern, the FlashAquamanHawkman, සහ Green Arrow මෙහි ප්‍රධාන චරිත වන අතර  Justice League,  Watchmen සහ Teen Titan ලෙසින් සුපිරි වීර එකමුතුවන් සහ  JokerLex Luthor සහ Catwoman වැනි ප්‍රධාන සතුරු චරිත පවතී.

DC-Heroes

DC Comics කොමික් චරිත සිනමාවට නැගුනු අතර එම නිර්මාණ මෙලෙසය.

1951 Superman and the Mole Men
1954 Stamp Day for Superman
1966 Batman: The Movie
1978 Superman විශේෂ ඔස්කාර් සම්මානයක් ජයග්‍රහණය කරන ලද අතර සම්මාන 3කට නිර්දේශ විය
1980 Superman II  
1982 Swamp Thing  
1983 Superman III  
1984 Supergirl  
1987 Superman IV: The Quest for Peace  
1989 The Return of Swamp Thing  
Batman ඔස්කාර් සම්මානයක් ජයග්‍රහණය කරන ලදී
1992 Batman Returns ඔස්කාර් නිර්දේශ 2
1995 Batman Forever ඔස්කාර් නිර්දේශ 3
1997 Batman & Robin  
Steel  
2004 Catwoman  
2005 Batman Begins ප්‍රතිනිර්මාණයක්, ඔස්කාර් නිර්දේශයක්
2006 Superman Returns ඔස්කාර් නිර්දේශයක්
Superman II: The Richard Donner Cut Re-edited, direct-to-video film
2008 The Dark Knight විශේෂ ඔස්කාර් සම්මානයක් ජයග්‍රහණය කරන ලද අතර සම්මාන 6කට නිර්දේශ විය
2009 Watchmen  
2010 Jonah Hex  
2011 Green Lantern  
2012 The Dark Knight Rises  
2013 Man of Steel ප්‍රතිනිර්මාණයක්
dcipadapp

නිෂ්පාදනයේ පවතින නිර්මාණ

2016 Batman v Superman: Dawn of Justice
 

10580955_311906652310265_2783460396447799454_o

නිපදවීමට නිවේදනය කර ඇති නිර්මාණ

Untitled Justice League film

10257144_277406902426907_3120929537808743350_o

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
තිසර නියෝ (396 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

tisaran has 396 posts and counting.See all posts by tisaran

4 thoughts on “DC Comics – මාර්වල් වලට දෙවන නොවන DC විශ්වය

  • September 5, 2014 at 11:20 AM
    Permalink

    niyamai

  • August 21, 2014 at 12:08 PM
    Permalink

    බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow චරිතය Justice League, චරිත SMALLVILLE එකෙත් ඉන්නවා..

  • August 21, 2014 at 11:39 AM
    Permalink

    ස්තූතියි දැනුවත් කිරිමට සහෝ…:)

  • August 21, 2014 at 8:35 AM
    Permalink

    ‍නි‍ය‍ම‍යි ‍අ‍යි‍යේ.
    ‍මාත්‍ ‍ඉ‍තින්‍ ‍ආ‍සා‍වෙන්‍ ‍බ‍ලන්‍‍න ‍ලෑස්‍‍ති ‍වෙ‍ලා ‍
    ‍දැ‍නු‍වත්‍ ‍කි‍රී‍ම‍ට ස්‍‍තූ‍ති‍යි…………
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *