සාමයෙන් සැතපේවා රොබින් විලියම්ස් මහතාණෙනි!!!

Robin_Williams

ඔස්කාර් සම්මාන ලාභී රූපවාහිනී සහ සිනමා ප්‍රහසන නළු රොබින් විලියම්ස් මහතා පසුගිය 11 වන දින මෙලොවින් සමුගන්නා ලදී. මියයන විට 63වන වියේ පසුවිය. ඔහුගේ සිරුර කැලිෆෝනියාවේ ටිබියුරන් හි ඔහුගේ නිවසේ තිබී හමුවී ඇත. ඔහුගේ මරණය සියදිවි නසාගැනීමක් හෝ හුස්මගැනීමේ අපහසුවක් නිසා සිදු වූ බවට මේ වන විට පැවසේ.

robin-williams-heart-surgery

1951 ජූලි 21 උපන් ඔහු මිය යන විට දරුවන් තිදෙනෙකුගේ පියෙක් විය (Zelda Rae Williams, Cody Alan Williams, Zachary Pym Williams). ඔහු විවාහ ජීවිත තුනක් ගතකර ඇති අතර මියයන විට ඔහු Susan Schneider සමඟින් 2011 සිට විවාහ වී සිට ඇත. (Marsha Garces (1989–2010),Valerie Velardi (1978–1988))

robin-williams_1 (1)

Academy Award for Best Actor in a Supporting Role ඇතුළු සම්මාන රැසකින් ඔහු තම රංගන දිවිය තුල පිදුම් ලබා ඇත. ඔහු නළුවෙකු, ප්‍රහසන ශිල්පියෙකු, චිත්‍රපට නිෂ්පාදකවරයෙකු සහ තිරපිටපත් රචකයෙකු ලෙස කටයුතු කර ඇත. අවසන් වරට ඔහු රංගනයෙන් දායක වුනු Absolutely AnythingNight at the Museum: Secret of the Tomb, Merry Friggin’ Christmas යන සිනමාපට ඉදිරියේදී තිරගත වීමට නියමිතය.

10458771_10152577412786840_7547838065369726263_n

රොබින් විලියම්ස් මහතාණෙනි. ඔබ ඔබ දැන් අපි අතර නොමැති වුවද ඔබ නිසා වරක් හෝ සිනාසුනු අපගේ සිත් තුල ඔබ සදා අමරණීයයි. ඔබ සාමයේ සැතපේවා.

 

 ඔහු රංගනයෙන් දායක වුනු සිනමාපට සහ රූපවාහිනී කතාමාලා මෙලෙස දැක්විය හැකිය

      • Absolutely Anything (post-production)
      • Night at the Museum: Secret of the Tomb (post-production) 
      • Merry Friggin’ Christmas (post-production) 
      • The Angriest Man in Brooklyn
      • Boulevard
      • The Crazy Ones (TV Series)
      • Robin Williams in Multiple Exposures (Short)
      • The Face of Love
      • Lee Daniels’ The Butler
      • The Big Wedding
      • Louie (TV Series)
      • Wilfred (TV Series)
      • Happy Feet Two
      • Old Dogs
      • Night at the Museum: Battle of the Smithsonian
      • World’s Greatest Dad
      • Shrink
      • Law & Order: Special Victims Unit (TV Series)
      • August Rush
      • License to Wed
      • Night at the Museum
      • Happy Feet
      • Man of the Year
      • Everyone’s Hero
      • RV
      • The Night Listener
      • The Big White
      • Robots
      • Noel
      • House of D
      • The Final Cut
      • Life with Bonnie (TV Series)
      • Freedom: A History of Us (TV Series documentary)
      • Insomnia
      • Death to Smoochy
      • One Hour Photo
      • A.I. Artificial Intelligence
      • Bicentennial Man
      • Jakob the Liar
      • L.A. Doctors (TV Series)
      • Disney’s Math Quest with Aladdin (Video Game)
      • Patch Adams
      • What Dreams May Come
      • One Saturday Morning (TV Series)
      • Great Minds Think for Themselves (TV Series)
      • Good Will Hunting
      • Flubber
      • Deconstructing Harry
      • Fathers’ Day
      • Friends (TV Series)
      • Hamlet
      • The Secret Agent
      • Aladdin and the King of Thieves (Video)
      • Jack
      • The Birdcage
      • Jumanji
      • Aladdin on Ice (TV Movie)
      • To Wong Foo Thanks for Everything, Julie Newmar
      • Nine Months
      • In Search of Dr. Seuss (TV Movie)
      • The Larry Sanders Show (TV Series)
      • Being Human
      • Homicide: Life on the Street (TV Series)
      • Mrs. Doubtfire
      • Toys
      • Aladdin
      • From Time to Time (Short)
      • FernGully: The Last Rainforest
      • Rabbit Ears: The Fool and the Flying Ship (Video short)
      • A Wish for Wings That Work (TV Short)
      • Hook
      • The Fisher King
      • Shakes the Clown
      • Dead Again
      • Awakenings
      • Cadillac Man
      • Dead Poets Society
      • Portrait of a White Marriage
      • Rabbit Ears: Pecos Bill (Video)
      • The Adventures of Baron Munchausen
      • King of the Moon (as Ray D. Tutto)
      • Jonathan Winters: On the Ledge (TV Movie)
      •  Good Morning, Vietnam Dear America: Letters Home from Vietnam (TV Movie documentary)
      • Seize the Day
      • Club Paradise
      • The Best of Times
      • Pryor’s Place (TV Series)
      • Moscow on the Hudson
      • The Survivors
      • SCTV Network (TV Series)
      • Mork & Mindy/Laverne & Shirley/Fonz Hour (TV Series)
      • Faerie Tale Theatre (TV Series)
      • The World According to Garp
      • Mork & Mindy (TV Series)
      • Popeye
      • Out of the Blue (TV Series)
      • Happy Days (TV Series)
      • America 2-Night (TV Series)
      • Eight Is Enough (TV Series)
      • Laugh-In (TV Series)
      • The Richard Pryor Show (TV Series)
      • Can I Do It ‘Till I Need Glasses?
මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
තිසර නියෝ (397 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

tisaran has 397 posts and counting.See all posts by tisaran

One thought on “සාමයෙන් සැතපේවා රොබින් විලියම්ස් මහතාණෙනි!!!

  • August 17, 2014 at 6:11 PM
    Permalink

    RIP

Leave a Reply

Your email address will not be published. Required fields are marked *