2014 අගෝස්තු හොලිවුඩ් කැලැන්ඩරය

2014 අගෝස්තු හොලිවුඩ් කැලැන්ඩරය

අගෝස්තු මාසයද පෙර මාසවල මෙන්ම බලාපොරොත්තු තබාගත හැකි සිනමාපට ගණනාවක්ම තිරගත වීමට සූදානම්ව තියෙනවා. සුපුරුදු පරිදි ඔබ වෙත ගෙන එන, අගෝස්තු මාසයේ දින දසුන පෙළ ගැසී ඇත්තේ මෙන්න මේ ආකරයටයි.

 

අගෝස්තු 01

marvels-guardians-of-the-galaxy-cast-concept-art-2014

Guardians of the Galaxy

Get On Up

What If

Cabin Fever: Patient Zero

The Olivia Experiment

Calvary

Behaving Badly

 

අගෝස්තු 08

 teenage_mutant_ninja_turtles_by_nebezial_2

Teenage Mutant Ninja Turtles

Into the Storm

The Hundred-Foot Journey

What If

Keep On Keepin’ On

 

අගෝස්තු 13

 LETSBECOPS_QUAD

Let’s Be Cops

 

අගෝස්තු 15

 812811202_orig

The Expendables 3

The Giver

Ragnarok

The Trip to Italy

Life After Beth

Frank

Dinosaur 13

 

අගෝස්තු 22

 Sin-city-a-dame-to-kill-for-banner

If I Stay

Sin City: A Dame to Kill For

When the Game Stands Tall

Island Of Lemurs: Madagascar

The Possession of Michael King

Two Night Stand

The One I Love

Love is Strange

The Prince

 

අගෝස්තු 27

 NovemberMan_BookTitleTreatment_RGB-FIN_R1_rgb-1024x840

November Man

 

අගෝස්තු 29

 Cantinflas

As Above, So Below

Leprechaun: Origins

One Chance

The Congress

Life Of Crime

Cantinflas

Jamie Marks is Dead

 

මේ අතරින් මේ මාසයේ වැඩිම ප්‍රේක්ෂක අවධානයක් හිමි වී ඇත්තේ මාර්වල් සමාගමේ, Guardians of the Galaxy, එමෙන්ම ක්‍රියාදාම නළුවන් ගණනාවකින් සුසැදි The Expendables 3, පවිටු නගරයේ තෙවැනි දිගහැරුම වන Sin City: A Dame to Kill For සහ කුඩා ළමුන් අතර මෙන්ම වැඩිහිටියන් අතරද එක සේ ජනප්‍රිය වූ Teenage Mutant Ninja Turtles හි නවතම නිර්මාණය කෙරෙහිය.

Guardians of the Galaxy චිත්‍රපටය මාර්වල් සමාගමේ මේ වසරේ අවසන් චිත්‍රපටයයි. (Big Hero 6 තිරගත වීමට නියමිත වුවද එය ඇනිමේෂන් සිනමාපටයකි.) නවතම කතාවකින් යුත් Guardians of the Galaxy කෙරෙහි මාර්වල් සමාගම දැවැන්ත බලාපොරොත්තු තබා තියෙනවා. කුමක් නිසාද යත් ඇවෙන්ජර්ස් වලින් පසුව පැමිණි පළමු මාර්වල් සමූහ වීර චිත්‍රපටය මෙන්ම; ඇවෙන්ජර්ස් සිනමා විශ්වයෙන් බාහිරව සහ වඩාත් පුළුල් සිනමා විශ්වයකට පදනම සපයමින් ගොඩනැගෙන මෙය සාර්ථක වුවහොත් මාර්වල් සිනමැටික් හි ඊළඟ අදියරට සාර්ථක පියවරක් වන නිසාය.

එමෙන්ම The Expendables 3 අගෝස්තු නිකුත් වීමට තිබුණ ද ජුලි අග සතිය වන විට එහි පිටපතක් අන්තර්ජාලයට නිකුත් වී ඇති නමුත්, ඒ නිසා චිත්‍රපටය සාර්ථක/ අසාර්ථක වීමට බලපෑමක් නොවන බව පැවසේ.

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
තිසර නියෝ (397 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

tisaran has 397 posts and counting.See all posts by tisaran

2 thoughts on “2014 අගෝස්තු හොලිවුඩ් කැලැන්ඩරය

  • August 8, 2014 at 9:40 PM
    Permalink

    Bro… Narnia 4 gana aaranchiyak nadda??????????????????

  • August 2, 2014 at 6:21 PM
    Permalink

    Guardians of the Galaxy
    Teenage Mutant Ninja Turtles
    Into the Storm
    Let’s Be Cops
    The Expendables 3
    බලනවා සහෝ
    ඊලග මාසෙත් ඔනි හොදේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *