Ek Villain චිත්‍රපටියේ ජනප්‍රිය ගීත සිංහල උපසිරැස සමඟ….

Ek Villain

Mohit Suri මුලින්ම ජනප්‍රිය වෙන්න ගත්තේ ඔහු Murder 2 (2011) චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමත් එක්කයි, නමුත් ඔහුගේ අතිශය සාර්ථකම නිර්මාණය වෙන්නේ ලෝකයේ වගේම ශ්‍රී ලංකාවේ බොහොම ප්‍රේක්ෂක පැසසුමට ලක්වුණා Aashiqui 2 (2013) චිත්‍රපටයත් එක්කයි, අනික් මොනවා නැතත් ඒ සාර්ථකත්වය පේනවානේ උපසිරැස භාගත කිරීම් 30 000+ අදික වීමෙන්ම.

ඔහුගේ අධ්‍යක්ෂණය සමග ඔන්න නැවතත් හින්දි සිනමාව ආක්‍රමණය කිරීමට එන ආදර කතාව ගැන මම දැනුවත් කළා. දැන් මහජන ප්‍රදර්ශනය එහෙම විවර වෙලා මුල් සති අන්තයේම ඉන්දියන් රුපියල් කෝටි 77 කට අදික මුදලක් දිනාගන්න සමත් වෙලා තියනවා. ඒ නිෂ්පාදන වියදම වුන කෝටි 40 බොහොම ලේසියෙන් පහුකරලා යමින්. මේ චිත්‍රපටයෙත් බොහොම විශේෂ දෙයක් වෙන්නේ සංගීතය. එහෙම ජනප්‍රිය සංගීතයෙන් රසවත් වුන මේ ටිකේ බොහොම ජනප්‍රිය ගීත තුනක් මෙන්න තියනවා සිංහල උපසිරැස එක්ක ඔබගේ රස වින්දනයට. හොඳ පිටපතක් පැමිණි සැනින් සිංහල උපසිරැස එක්ක චිත්‍රපටයම බලාගන්න පුළුවන් ප්‍රේක්ෂක ඔබ සැමට.

[box type=”info” float=”right” head=”Banjaara”]පද රචනය :- Mithoon  | සංගීතය :- Mithoon | ගායනය :- Mohd. Irfan[/box]

[box type=”info” float=”right” head=”Galliyan”]පද රචනය :- Manoj Muntashir  | සංගීතය :- Ankit Tiwari |  ගායනය :- Ankit Tiwari [/box]

[box type=”info” float=”right” head=”Zaroorat”]පද රචනය :- Mithoon  | සංගීතය :- Mithoon | ගායනය :- Mustafa Zahid[/box]

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
ආසිරි හේවා ලුණුවිලගේ (34 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


ආසිරි හේවා ලුණුවිලගේ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

asiri has 34 posts and counting.See all posts by asiri

12 thoughts on “Ek Villain චිත්‍රපටියේ ජනප්‍රිය ගීත සිංහල උපසිරැස සමඟ….

  • July 28, 2014 at 7:39 AM
    Permalink

    සිංදු ටික මල් 7යි ඈ..මේකට උපසිරැසි දෙනක්න් බලන් ඉන්නවා…
    ඔබට ජය…!!!

  • July 21, 2014 at 9:20 AM
    Permalink

    sorry, “I saw the Devil”

  • July 17, 2014 at 8:18 PM
    Permalink

    මේ දවස් වල මම මේ සින්දු ටික පටිට ගහනව
    පටිටයි ඔයි

  • July 12, 2014 at 5:50 PM
    Permalink

    සබ් එකට ගොඩක් ස්තූතියි තවත් කතාවක් පටන් අරන් වගේ දිගටම මේක ඉක්මනින්ම දෙමු
    තව තවත් සබ් දෙන්න ශක්තිය ලැබේවා
    ජයවේවා

  • July 11, 2014 at 2:57 PM
    Permalink

    ane ikmantama film eke subtitle danda

  • July 9, 2014 at 12:08 PM
    Permalink

    Ane awari song eket sub dendakoo me widiyatama plsss

  • July 9, 2014 at 10:05 AM
    Permalink

    thank u soo much please film eke sub dandakooooo

  • July 7, 2014 at 9:59 PM
    Permalink

    ade aiye me sindu tike sub tika wenama download karaganna srt file eka denna puluwanda anaa plzz 😀

  • July 7, 2014 at 6:18 AM
    Permalink

    හොදා හොදා
    සින්දු ටිකට උපසිරසි දාන්ටකෝ
    මම ෆිල්ම් එක කරනවා :p

  • July 5, 2014 at 2:18 AM
    Permalink

    pissu kori. ela ela Asiri aiye.

  • July 4, 2014 at 8:42 PM
    Permalink

    Earning 77 Cr in such a short time without major actors like Aamir Khan, Salman Khan. And they say Ritesh Deshmuk acting is good. Also the movie is inspired by the Korean movie “I Saw the Movie”

  • July 4, 2014 at 6:50 PM
    Permalink

    ආසිරි අයියේ නියමම වැඩක්….
    සබත් එක්ක බලනකොට සින්දුව තවත් හිතට වදිනවා.. මාරයි..
    බොහෝම ස්තූතියි ……..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *