GOT ඊලග සතියේ මොකක් වේවි ද…?

මේ ටිකේ මුහුණු පොතේ එහෙම නිතර දකින්න ලැබෙනවා නේ ඊලග කොටස එහෙම 09 කොටස එනකම් ඉවසුමක් නැහැ කියලානේ.  දන්නවනේ මොක්දේ කියලා… ඒ  ඔබ හැමෝම බලන දේශපාලන, යුධමය, පවුල් හුටපටය එහෙම නැත්නම් Game of Thrones හි මීලග කොටසනේ, ඔන්න ඒ ගැන පොඩි පොඩි දේවල් ඇතුලත් සිංහල උපසිරැස සහිත වීඩියෝවක් තියනවා බලන්නකෝ… 

තරිඳු විශ්වනාත් (53 Posts)


2 thoughts on “GOT ඊලග සතියේ මොකක් වේවි ද…?

  • June 6, 2014 at 8:26 AM
    Permalink

    උපසිරැසි පේන්න නොතිබුණොත්, caption-සිංහල on කරන්න youtube player එකේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *