Transformers Age Of Extinction (2014) – [විනාශයක් අභියස…] Trailer with SInhala sub…

ගොඩ දවසකට පස්සේ පොඩි විවේකයක් ලැබුනා සිංහල උපසිරසි සහිතව පූර්ව ප්‍රචාරක පටයක් අරගෙන එන්න. ට්‍රාන්ස්ෆොර්මර්ස්  මේ ගැන කවුද නොදන්නේ. අද මේ කියන්න යන්නේ මේ චිත්‍රපට මාලාවේ සිව්වැන්න ගැන. දැනටමත් ප්‍රචාරක පට කීපයක්ම අන්තර්ජාලයට එකතු උනත් මේ ප්‍රචාරක පටය ටිකක් මගේ හිතටත් අල්ලලා ගියා. ඉතින් කලින් දෙතුන් සැරේම ලෝකයට තර්ජනයක් උනේ සයිබර්ට්‍රෝන් ලෝකයෙන් අපේ ලෝකය තුල සැඟවිලා හිටපු ඩිසේප්ටිකොන් ට්‍රාන්ස්ෆොමරයන්ගෙන්.

transformers-4-optimus-prime

ඒ තුන් වතාවේම අපේ ගැලවුම්කරුවෝ උනේ ඔප්ටිමස් ප්‍රයිම්, බම්බල් බී ප්‍රමුඛ ඔටෝබෝට් දැවැන්තයන්. එත් මේ වතාව ගොඩක් වෙනස් අලුත් මුහුණුවරක්. දැන් මේ අපි මුහුණ දෙන්නේ මනුෂ්‍යය වර්ගයාගේ විනාශයකට. මිනිසා ට්‍රාන්ස්ෆොමරයන්ගේ තාක්ෂණය උපයෝගීකරගෙන ට්‍රාන්ස්ෆොමරයන් දඩයම් කරනවා. මේ යුද්ධය අතර තුරේ තවත් කෙනෙක් බොර දියේ මාළු බාන්නයි මේ වතාවේ සූදානම. ඉතින් මේ ප්‍රෙහෙලිකාව තේරුම් ගන්න අපිට මේ මාසයේ ඒ කියන්නේ  ජුනි 27 වෙනකන් බලන් ඉන්නවා. මම නම් දැනටමත් තීරණය කරලා හමාරයි පළමු දර්ශණ වාරය තුලදීම මේ ප්‍රේහෙලිකාවට උත්තර හොයා ගන්නවා කියලා.

transformers-age-of-extinction1

එහෙනම් බයිස්කෝප් සිංහලෙන් මේ චිත්‍රපටයට සිංහල උපසිරැස ලබා දෙනවා කියන පොරොන්දුවත් එක්කම දැනට ඔබෙන් සමුගන්නම්. ජය වේවා !!!

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
හසන්ත වික්‍රමරත්න (48 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


හසන්ත වික්‍රමරත්න

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

hasantha has 48 posts and counting.See all posts by hasantha

9 thoughts on “Transformers Age Of Extinction (2014) – [විනාශයක් අභියස…] Trailer with SInhala sub…

  • September 29, 2014 at 9:53 PM
    Permalink

    අනේ සුදූ ඉක්මනට SUB දාහන්කො……..

  • September 18, 2014 at 6:46 PM
    Permalink

    Ane bn HDrip ekath awillaa 🙁 sub diyankooooo 🙁

  • September 18, 2014 at 1:25 AM
    Permalink

    ko ban yify torrent wala taama dvd rip ekewt nane

  • September 17, 2014 at 8:33 PM
    Permalink

    ko suub dennakoo… web rip eka avith thiyenne…

  • September 9, 2014 at 1:44 AM
    Permalink

    ko appa me magule dvd rip ekakwt tama nane.mita passe apuwat awith

  • August 8, 2014 at 8:37 PM
    Permalink

    ekmanta ewanndo……….

  • July 31, 2014 at 9:39 AM
    Permalink

    Ikmanin film 1kai sub 1kai labei nedda bro?

  • June 8, 2014 at 1:49 PM
    Permalink

    thanks Hasa aiye….

  • June 3, 2014 at 8:23 PM
    Permalink

    මග බලාගෙන ඉන්නේ ෆිල්ම් ඒක එනකල්.. පට්ටම කතාවක් වෙයි වගේ…….

    අයියගෙන්ම සබ් එනකල් බලන් ඉන්නේ ඕකටත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *