Pirates of the Caribbean සිනෙ රූ පෙලෙන් ඉවත් කල දර්ශන….

pirates-of-THE-caribbean-logo

Pirates of the Caribbean යනු ඩිස්නි සමාගමෙන් නිමවූ අතිශය ජනප්‍රිය සිනමා නිර්මාණ හතරකි. පිලිවෙලින් Curse of the Black Pearl 2003, Dead Man’s Chest 2006, At Worlds End 2007, On Stranger Tides 2011 රිදී තිරයට පැමිණියහ. මුහුදු කොල්ලකාර කතාන්දර සහිත මෙම නිර්මාණ සිනමා ලෝලීන් අතර අතිශය ජනප්‍රියත්වයට පත්විය.

අද ඔබට ලබාදෙන්නේ මෙම නිර්මාණ වලින් ඉවත් කරන ලද දර්ශනයි. මේවාගෙන් කිහිපයක් හැර අනෙත් ඒවා ප්‍රධාන කතා තේමාවට එතරම් බලපෑමක් ඇති නොකරයි.

Pirates of the Caribbean- The Curse of the Black Pearl (2003)


මෙහිදී ආසන්න වශයෙන් මිනිත්තු 15ක පමණ දර්ශන ඉවත් කර ඇත. මෙහිදී එක් දර්ශනයකදී තැනකදී ජැක් ස්පැරෝ ඇස්ටෙක් රන් පදක්කම් තමන්ගේ ලෙයින් නැවත ශාප කරන අවස්තාව චිත්‍රපටයෙන් ඉවත් කර තිබීම ගැටළුවක්. මක් නිසාද චිත්‍රපටය අවසානයේ කැප්ටන් බර්බෝසාගේ වඳුරා එම පදක්කම් ඇල්ලීම නිසා නැවත ශාපයට ලක්වන අතර එම වඳුරා දෙවෙනි චිත්‍රපටයේ ශාපය සමඟින් සිටින නිසාය.

http://www.youtube.com/watch?v=aVn1x1ei3sw

Pirates of the Caribbean – Dead Man’s Chest (2006)


මෙහිදී ආසන්න වශයෙන් මිනිත්තු 10ක පමණ දර්ශන ඉවත් කර ඇත.

http://www.youtube.com/watch?v=WuHUVfPweoo

Pirates of the Caribbean – At Worlds End (2007)


මෙහිදී ආසන්න වශයෙන් මිනිත්තු 20ක පමණ දර්ශන ඉවත් කර ඇත. මේවාගෙන් කිහිපයක්ම කතාවේ ගලා යාමට අවශ්‍ය වූ ඒවා වේ.

http://www.youtube.com/watch?v=wmOwfrQZLBE

Pirates of the Caribbean – On Stranger Tides (2011)


අඩුවෙන්ම දර්ශන ඉවත් කර ඇත්තේ මෙහිදීය. මෙහිදී මිනිත්තුවක පමණ කාලයක් පමණි ඉවත් වී ඇත්තේ.

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

තිසර නියෝ (398 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

tisaran has 398 posts and counting.See all posts by tisaran

Leave a Reply

Your email address will not be published. Required fields are marked *