Game of Thrones S04E08 Trailer with Sinhala Subtitles

මේ ටිකේ බොහොම දුකෙන් නේ ඇත්තේ කට්ටියම… GOT පොඩි විවේකයක් ගත්ත නිසා. ඔන්න අපේ තරහා තවත් අවුස්සන්න ඔවුන් පුර්ව ප්‍රචරක පටයක් නිකුත් කරලා තියනවා. මේකත් බලලා ලබන මාසේ 01 වනදා වෙනකම් ඉන්නකෝ සුදානමෙන්… 

රොයිලි (36 Posts)


4 thoughts on “Game of Thrones S04E08 Trailer with Sinhala Subtitles

  • May 31, 2014 at 9:01 AM
    Permalink

    නියමයි අනිද්දා වෙනකන් ඉවසන් ඉන්න බෑ ,,, මේකත් තව කොටස් 3 යි නේ 🙁

  • May 30, 2014 at 10:17 AM
    Permalink

    machn royily ,uba tamai me website eke hodatama sub dena eka, anit aya hoda natuwa nemei , oyage sub vala mama hodata dakala tiyenava eng sub ekata kisima aulak venne nati vena vidiyata meaning ful Sinhala words hodatama use karala tiyenava machn, so wish u all the best,

  • May 28, 2014 at 7:17 PM
    Permalink

    සුපිරියි අප්පා..
    එනකම් ඉවසිල්ලක් ඇත්තෙම නැ…
    ගිය සතියේ මේ කොටහ නැ කියල දැනගත්තම පිස්සු නොහැදුණු එක විතරයි..
    අනේ…
    මේකත් කොටස් 22 ක් තිබ්බනම් එල අනිත් කතා වගේ…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *