ලොව රංගන ශිල්පීන් අතර ධනවතුන්

wealthiest actors 2014

නවතම වාර්තා දිහා බලන කොට පැහැදිලිව පෙනෙන දෙයක් තියෙනවා. ඒ ධනවතුන් අතර ඉදිරියෙන්ම සිටින්නේ පිරිමින් කියල. නවතම ලයිස්තුවේ මුල් 10දෙනාම පිරිමින්. මේකෙ හොලිවුඩ් හෝ බොලිවුඩ් කියල වෙනසක් නෑ. ප්‍රධානම ධනවතුන් පිරිමි පාර්ශවය තමයි. කොහොම උනත් Tom Cruise, Tom Hanks, Johnny Depp වැනි නළුවන් මේ ලයිස්තුවේන් අයින් උනේ නැති තරම්. ඒ වගේම අපි කව්රුත් දන්නා ශාරුක් ඛාන් මේ ධනවතුන් අතරට එක්වෙලා තියෙනවා.

මේ තමයි රඟපෑමේ යෙදෙන්නෙන් අතර ඉහලම 10දෙනා.

01. Jerry Seinfeld    $820 million (60)
1. Jerry Seinfeld (60) – $820 million

 

 

 

 

 

 

 

 

 

Shah Rukh Khan (48) - $600 million
2. Shah Rukh Khan (48) – $600 million

 

 

 

 

 

 

 

Tom Cruise (51) - $480 million
3. Tom Cruise (51) – $480 million

 

 

 

 

 

 

 

 

 

 

Johnny Depp (50) - $450 million
4. Johnny Depp (50) – $450 million

 

 

 

 

 

 

 

 

 

 

Tyler Perry (44) - $450 million
5. Tyler Perry (44) – $450 million

 

 

 

 

 

 

06. Jack Nicholson (77) - $400 million
6. Jack Nicholson (77) – $400 million

 

 

 

 

 

 

 

07. Tom Hanks (57) - $390 million
7. Tom Hanks (57) – $390 million

 

 

 

 

 

 

 

 

 

 

08. Bill Cosby (76) - $380 million
8. Bill Cosby (76) – $380 million

 

 

 

 

 

 

 

 

09. Clint Eastwood (83) - $370 million
9. Clint Eastwood (83) – $370 million

 

 

 

 

 

 

 

10. Adam Sandler (47) - $340 million
10. Adam Sandler (47) – $340 million

 

 

 

 

 

 

 

 

ඔය වරහන් ඇතුලේ තියෙන්නේ මෙයාලගේ වයස. මුල් 10 දෙනාම 44ට වැඩියි. හැමෝම පිරිමි. ඇත්තටම කෝ මේ නිලියෝ. නිළියන්ට ධනවතුන් වෙන්න බැරිද?

Julia Roberts, Meryl Streep කියන්නේ පසුගිය දශකයේ ජනප්‍රිය නිලියන් දෙන්නෙක්. එත් ඔවුන්ට Cruise හෝ Depp තරම් වැටුපක් හෝ විර්දා නාමයන් තිබුනේ නෑ. ඔවුන් තරම් ලොව පුරා ජනප්‍රියත්වයක් තිබුනේ නෑ. Mary Pickford නිහඬ සිනමාවේ ධනවත්ම නිළියයි. සියවසකට පසු 40 දශකයේ සිනමාවේ Barbara Stanwyck ඉහලම ගෙවීම් ලද තැනැත්තිය උනා. මේ කාලයේදී Jennifer Lawrence හට මේ තත්වයන්ට ඒමට හැකි බවට විචාරකයන් අනුමාන කරනවා.

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
තිසර නියෝ (397 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

tisaran has 397 posts and counting.See all posts by tisaran

One thought on “ලොව රංගන ශිල්පීන් අතර ධනවතුන්

  • May 27, 2014 at 5:27 PM
    Permalink

    ස්තූතියි සහෝ මේ දැනුවත් කිරීමට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *