Madha Gaja Raja (2014) – [ජී‍වි‍ත‍ය ‍ය‍න ‍පා‍ඩ‍ම…] Trailer with Sinhala Sub…

‍ඔන්‍‍න ‍ඉ‍තින්‍ ‍වෙ‍න‍දා ‍ව‍ගේ‍ම ‍දෙ‍ම‍ල ‍ෆිල්‍ම්‍ ‍එ‍කක්‍ ‍ගැ‍න ‍පො‍ඩි ‍විස්‍‍ත‍ර‍යක්‍ ‍ඔ‍බ‍ලා ‍එක්‍‍ක බෙ‍දා‍ගන්‍‍න ‍ආ‍වා. ‍ඒ‍ක ‍න‍මින්‍ “Madha Gaja Raja” . ‍මේ‍කේ ‍නම්‍ ‍ඉන්‍‍න ‍න‍ලු‍වා ‍දෙ‍ම‍ල ‍ෆිල්‍ම්‍ ‍බ‍ල‍න ‍අ‍ය‍ට ‍නම්‍ ‍දැ‍ක‍ලා ‍පු‍රු‍දු ‍කෙ‍නෙක්‍ ‍ත‍මා. ‍‍දන්‍‍නේ ‍නැ‍ති ‍අ‍ය ‍ඉන්‍‍න‍ව‍නම්‍ ‍මෙ‍යා 2013 ‍ව‍ස‍රේ ‍ර‍ග ‍පෑ “SAMAR” ‍නම්‍ ‍ෆිල්‍ම්‍ ‍එ‍ක ‍බ‍ලන්‍‍න. ‍මන්‍‍ද ‍ඒ‍ක‍ට ‍උ‍ප‍සි‍රැ‍සි ‍බ‍යිස්‍‍කෝප්‍ ‍අ‍ඩ‍වි‍යේ ‍ප‍ල ‍උ‍නු ‍හින්‍‍දා ‍හො‍ද‍ට ‍තේ‍රුම්‍ ‍ගන්‍‍න ‍පු‍ලු‍වන්‍.

 මේ ‍ෆිල්‍ම්‍ ‍එ‍ක 2013 ‍ව‍ස‍රේ ‍නි‍කුත්‍ ‍වෙ‍යි ‍කි‍යා ‍ගො‍ඩ ‍දෙ‍නෙක්‍ ‍බ‍ලා ‍සි‍ටි‍යා. ‍න‍මුත්‍ ‍මෙ‍ය ‍නි‍කුත්‍ ‍වී‍ම 2014 ‍ව‍ස‍රේ‍දී ‍සි‍දු ‍ව‍න ‍බ‍ව ‍මෙ‍හි ‍අධ්‍යක්‍‍ෂ‍ක ‍ව‍ර‍යා ‍ප‍ව‍ස‍න‍වා. ‍මෙ‍හි ‍ක‍තා‍ව ‍මො‍න ‍ආ‍කා‍ර‍යක්‍ ලෙ‍ස ‍ග‍ලා ‍ය‍න‍ව‍ග ‍නිෂ්‍‍චි‍ත‍ව‍ම ‍කි‍යන්‍‍න‍ට ‍ත‍ව‍ම ‍නො‍හැ‍ක. ‍න‍මුත්‍ ‍මෙ‍ය ‍ආ‍ද‍ර‍ය, ‍දේ‍ෂ‍පා‍ල‍න‍ය, ‍ස‍ටන්‍,  ය‍න ‍සි‍යල්‍‍ල ‍අ‍ඩං‍‍ගු Masala ‍වර්‍ග‍යේ ‍ෆිල්‍ම්‍ ‍එ‍කක්‍ ‍බ‍ව ‍කි‍ව ‍හැ‍ක.

MadhaGajaRaja23_m

 ‍මෙ‍හි ප්‍ර්‍ධා‍න ‍ච‍රි‍ත‍ය‍ට Vishal ‍එක්‍‍ව‍න ‍අ‍ත‍ර, ‍නි‍ළි‍යන්‍ ‍දෙ‍දෙ‍නෙක්‍ ‍එක්‍‍ව ‍සි‍ටි‍න ‍අ‍ත‍ර ‍ඒ ‍අ‍ය ‍නම්‍ Anjali හා Varalaxmi Sarathkumar .‍සෙ‍සු ‍ච‍රි‍ත ‍ව‍ල‍ට Sonu Sood, Manivannan,Santhanam, ‍ය‍න ‍අ‍ය ‍එක්‍‍ව සි‍ටි‍න‍වා. ‍අධ්‍යක්‍‍ෂ‍ක ‍ව‍ර‍යා ‍වන්‍‍නේ Sundar C.‍ය. ‍සං‍‍ගීත අධ්‍යක්‍‍ෂ‍ක ‍ව‍ර‍යා ‍වන්‍‍නේ Vijay Antony‍ය. මේ ‍ෆිල්‍ම්‍ ‍එ‍ක 2014 ‍ව‍ස‍රේ ‍නි‍කුත්‍ ‍වෙ‍යි ‍කි‍යා ‍බ‍ලා‍පො‍රොත්‍‍තු ‍වි‍ය ‍හැ‍ක.

සිරාජ් ප්‍රියන්ත (52 Posts)


One thought on “Madha Gaja Raja (2014) – [ජී‍වි‍ත‍ය ‍ය‍න ‍පා‍ඩ‍ම…] Trailer with Sinhala Sub…

  • April 18, 2014 at 9:01 PM
    Permalink

    ස්තූතියි සහෝ දැනුවත් කිරීමට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *