බයිස්කෝප් ලොව නොදුටු වැඩකිඩ 1

බයිස්කෝප් ලොව මවිත කරන්නට දෘශ්‍ය ප්‍රයෝග රැසක් භාවිතා කරන බව නොරහසක්, අපේ ඇසටත් වැලිගසා අපිවම රවටා ගන්නා ප්‍රයෝග ගැන පලවෙන මේ පළමු ලිපියයි

1 දෘෂ්‍ය කාර්යය මණ්ඩලය රයිදම් සහා හියුස් උපකාරි වුනා ඔස්කාර් සම්මාන ලාභි ලයිෆ් ඔෆ් පායි සිනමා කෘතියේ මෙම ජවනිකාව නිර්මාණය කිරිමට…. 

movies_before_and_after_visual_effects_01

2  පැසිෆික් මුහුදු තිරය තුල මිනිමරු බෙන්ගාල් කොටියා සමග බෝට්ටුව අතරමන් වු අවස්ථාව… 

movies_before_and_after_visual_effects_02

3 දෘෂ්‍ය පෙනිම සහාය වුනා සැන්ඩ්‍රා බුලෝක්ව පෘථුවිය මතු පිට සිටින අකාරය පෙන්නිමට.. 

movies_before_and_after_visual_effects_03

4  පෘතුවිය මතු පිට අවකාශය..   Gravity… 

movies_before_and_after_visual_effects_04

5 ජොර්දාන් බෙල්ෆොර්ට්ස්  යුරොපියානු  කුඩා නැව වෙත ගමන් කරන අකාරය ඇතුලත් දර්ශනය…  The Wolf of Wall Street… 

movies_before_and_after_visual_effects_05

6 මෙම චිත්‍රපටය නිර්මාණය කිරීමට කිසිදු මුහුදු තිරයක් යොදා ගෙන නොමැත.. 

movies_before_and_after_visual_effects_06

7 නිව්යොර්ක් නගරය 1920…. 

movies_before_and_after_visual_effects_07

8 ඉහත දර්ශනයේ සිටින පුද්ගලයින් ගෙන් හරි අඩක් වත් යොදා ගෙන නැහැ මෙම දර්ශනය නිම කිරිමට..  The Great Gatsby.. 

movies_before_and_after_visual_effects_08

9 ඔයාල හිතනවද සුපිරි මිනිසා ඇත්තටම පියාසර  කලා කියලා .. The Man of Steel.. සිනමා කෘතිය තුල. 

movies_before_and_after_visual_effects_09

10 එහි ඇත්තටම සිදු වුනේ හෙනිරි කැවිල් කේබල් අධාරයෙන් කොළ පැහැති ආවරණයක් ඉදිරියේ එල්ලි සිටිමයි.. 

movies_before_and_after_visual_effects_10

11 මේ අවස්ථාවේ ඔයාලට පෙනෙනවා ඇති ටෝනි ස්ටාර්ක් ආයුධ වලින් සන්නද්ද ලෝහ ඇදුම ඇදගෙන අකාරය…  Iron Man 3… 

movies_before_and_after_visual_effects_11

12 නමුත් චිත්‍රපටි නිර්මාණකරුවන්ට පෙනෙන්නෙ රොබට් ඩෝවෙනියි සමාන්‍ය ඇදුමකින් සැරිසි සිටින දර්ශනයකි… 

movies_before_and_after_visual_effects_12

13 ට්‍රාන්ස්ෆෝමර්ස් ච්ත්‍රපටය තුල ඔප්ටිමයිස් ප්‍රයිම් දිස්වන අකාරය…  Transformers.. 

movies_before_and_after_visual_effects_13

14 නමුත් ඔහු පරිඝණකය තුලින් වැඩදියුණු කරන ලද රූපයකි… 

movies_before_and_after_visual_effects_14

15 දෘෂ්‍ය බලපෑමක් නොමැතිව….  Alice in Wonderland… 

movies_before_and_after_visual_effects_15

16 ලුවිස් කැරෝල් ගේ  ලෝකය බැලු බැල්මට ගොඩාක් අලංකාරයි…  Wonder-less

movies_before_and_after_visual_effects_16

17 ජේම්ස් ෆැරැන්කෝ ඕසී වල සංචාරයේ යෙදෙන් දර්ෂනයක්… 

movies_before_and_after_visual_effects_17

18 නමුත් ඔහු ඇත්තටම ගමන් කරන්නෙ කහ පැහැති ගඩොල් යොදාගෙන නිර්මාණය කල මාර්ගයක….. 

movies_before_and_after_visual_effects_18

19 මේ පසුතලය නිර්මාණය කර තිබෙන්නෙ පරිඝණක අධාරයනි.. 

movies_before_and_after_visual_effects_19

 

 

 

 

යුශාන් පියුමාල් (1 Posts)


8 thoughts on “බයිස්කෝප් ලොව නොදුටු වැඩකිඩ 1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *