Veeram (2014) – [වීර්යය…] Trailer with Sinhala Sub…

දෙ‍ම‍ල ‍සි‍න‍මා‍වේ ‍දැන්‍ ‍සි‍ටි‍න ප්‍ර්‍සිද්‍‍ධ ‍න‍ලු‍වෙක්‍ ‍ත‍මා “‍අ‍ජිත්‍ ‍කු‍මාර්” ‍කි‍යන්‍‍නේ. ‍දැ‍න‍ට ‍‍ඔ‍හු ‍දෙ‍ම‍ල චිත්‍ර‍ප‍ටි 50‍ක‍ට ‍ව‍ඩා ‍ර‍ගපා ‍ති‍යෙ‍න‍වා. 2014 ‍වර්‍ෂ‍යේ ‍ඔ‍හු‍ගේ ‍ප‍ල‍මු ‍චිත්‍ර‍ප‍ටි‍ය ‍ත‍මා Veeram(‍වීර්‍ය) . ඔ‍හු ‍මෑ‍ත ‍කා‍ල‍යේ‍දී ප්‍ර්‍ධා‍න ‍ච‍රි‍ත ‍ලෙ‍ස ‍ක‍ලේ ‍දුෂ්‍‍ට ‍ච‍රි‍ත ‍ත‍මා. ‍දැන්‍ ‍එ‍ම ‍සී‍මා‍වෙන්‍ ‍මි‍දී ප්‍ර්‍ධා‍න ච‍රි‍ත‍ය ‍වෙ‍නු‍වෙන්‍ ‍හො‍ද ‍කෙ‍නෙක්‍‍ගේ ‍ච‍රි‍ත‍ය ‍මේ ‍චිත්‍ර‍ප‍ටි‍ය ‍තු‍ලින්‍ ‍ර‍ග ‍දක්‍‍ව‍න‍වා. ‍මෙ‍හි ‍ක‍තා‍ව ග‍ලා ‍යන්‍‍නේ ‍ග‍ම‍ක ‍සි‍ටි‍න ‍ටි‍කක්‍ ප්‍ර්‍සිද්‍‍ද , ‍හ‍යි‍යක්‍‍කා‍ර ‍පුද්‍‍ග‍ල‍යෙක්‍ ‍ත‍මා ‍වි‍නා‍ය‍ගම්‍ ‍කි‍යන්‍‍නේ. ඔ‍හු‍ගේ ‍ශක්‍‍ති‍ය ‍ත‍මා ‍මල්‍‍ලි‍ලා 4 ‍දෙ‍නා. ‍මේ ‍වි‍නා‍ය‍ගම්‍ ‍කි‍ය‍න ‍කෙ‍නා‍ට ‍අ‍සා‍ධා‍ර‍න‍ය ‍පේන්‍‍න ‍බෑ.  ඒ ‍වෙ‍නු‍වෙන්‍ ‍නැ‍ගී ‍සි‍ටි‍න‍වා. ‍මේ ‍හා ‍සම්‍‍බන්‍‍ද ‍ක‍තා ‍පු‍ව‍තක්‍ ‍ත‍මා ‍මේ ‍චිත්‍ර‍ප‍ටි‍යේ ‍ග‍ලා‍ගෙ‍න ‍යන්‍‍නේ. 
 
veeram_poster_1.
 
ප්‍ර්‍ධා‍න ‍චි‍රි‍ත‍ය Ajith Kumar ‍ද , ප්‍ර්‍ධා‍න ‍නි‍ලි‍ය ‍ච‍රි‍ත‍ය  Tamannaah ‍ද ‍ර‍ග ‍දක්‍‍ව‍යි. ‍අ‍නෙ‍කුත්‍ ‍ච‍රි‍ත ‍ස‍ද‍හා Santhanam,Vidharth,Bala,Munish ‍ය‍න ‍අ‍ය ‍එක්‍‍ව ‍සි‍ටි‍න‍වා. ‍අධ්‍යක්‍‍ෂ‍න‍ය Siva ‍ගෙ‍නී ‍සං‍‍ගී‍ත ‍අධ්‍යක්‍‍ෂ‍න‍ය Devi Sri Prasad ‍ගෙ‍නී. ‍මෙ‍ය ‍නි‍කුත්‍ ‍වී‍ම‍ට ‍නි‍ය‍මි‍ත‍ව ‍ඇත්‍‍තේ 2014 ‍ජ‍න‍වා‍රී ‍ම‍ස 10‍වෙ‍නි දා‍ය.
සිරාජ් ප්‍රියන්ත (52 Posts)


16 thoughts on “Veeram (2014) – [වීර්යය…] Trailer with Sinhala Sub…

  • June 16, 2014 at 2:26 PM
    Permalink

    Sinhala Subtitle download link eka thiyenne koheda????

  • May 5, 2014 at 6:37 PM
    Permalink

    yako mata dan meka ahala ahala epa wela meka denawada nadda ?

  • March 10, 2014 at 8:24 AM
    Permalink

    apita english film epa epa epa………………. apita onne tamil tamil tamil

  • February 20, 2014 at 10:00 PM
    Permalink

    duke be appa.

  • February 20, 2014 at 1:05 PM
    Permalink

    Jilla Film eka nadda?ekath puluwan ikmanata denawanam niyamai..All the best.

  • February 10, 2014 at 8:21 PM
    Permalink

    ane mekata su danne nathda

  • February 10, 2014 at 10:44 AM
    Permalink

    tamil film denava aduine..apita oni tamil ma thama……. vena eva wedak ne…ela

  • January 30, 2014 at 1:07 PM
    Permalink

    machan, veeram film eka enne kawada da?

  • January 28, 2014 at 5:11 PM
    Permalink

    YEVADU film ekatath sub denna……………..

  • January 28, 2014 at 8:38 AM
    Permalink

    apita thawa tamil film denna plz……………………..

  • January 28, 2014 at 8:37 AM
    Permalink

    Ikmanata sub denna

  • January 10, 2014 at 4:52 PM
    Permalink

    තම්න්නා අක්කා ඉන්නවා නේ 😀

  • January 7, 2014 at 9:51 AM
    Permalink

    niyamayi. thanks saho

  • January 6, 2014 at 9:54 AM
    Permalink

    elzzzzzzzzzzzzzzzzzz tamana innawanam maru neh

Leave a Reply

Your email address will not be published. Required fields are marked *