The 71st Annual Golden Globe Awards……

golden-globes

මීට සුළු මොහොතකට කලියෙන් ඔන්න පහුගිය  වසර සඳහා පැවැත්වුන Golden Globe සමාන උළෙල නිමාවට පත් වුනා… මේ තියෙන්නේ ඒ විස්තර. 

හොඳම චිත්‍රපටය – නාට්‍යමය කාණ්ඩය

ජයග්‍රහණය :  12 Years a Slave

  • 12 Years a Slave
  • Captain Phillips
  • Gravity
  • Philomena
  • Rush

හොඳම නිළිය – නාට්‍යමය කාණ්ඩය

ජයග්‍රහණය :  Cate Blanchett, “Blue Jasmine”

  • Cate Blanchett, “Blue Jasmine”
  • Sandra Bullock, “Gravity
  • Judi Dench, “Philomena”
  • Emma Thompson, “Saving Mr. Banks”
  • Kate Winslet, “Labor Day”

හොඳම නළුවා – නාට්‍යමය කාණ්ඩය

ජයග්‍රහණය :  Matthew McConaughey, “Dallas Buyers Club”

  • Chiwetel Ejiofor, “12 Years a Slave”
  • Idris Elba, “Mandela: Long Walk to Freedom”
  • Tom Hanks, “Saving Mr. Banks”
  • Matthew McConaughey, “Dallas Buyers Club”
  • Robert Redford, “All Is Lost”

හොඳම චිත්‍රපටය – සංගීතමය හෝ විනෝදාත්මක

ජයග්‍රහණය :  American Hustle

  • American Hustle
  • Her
  • Inside Llewyn Davis
  • Nebraska
  • The Wolf Of Wall Street

හොඳම නිළිය – සංගීතමය හෝ විනෝදාත්මක

ජයග්‍රහණය : Amy Adams, “American Hustle”

  • Amy Adams, “American Hustle”
  • Julie Delpy, “Before Midnight”
  • Greta Gerwig, “Frances Ha”
  • Julia Louis-Dreyfus, “Enough Said”
  • Meryl Streep, “August: Osage County”

හොදම නළුවා – සංගීතමය හෝ විනෝදාත්මක

ජයග්‍රහණය : Leonardo DiCaprio, “The Wolf of Wall Street”

  • Christian Bale, “American Hustle”
  • Bruce Dern, “Nebraska”
  • Leonardo DiCaprio, “The Wolf of Wall Street”
  • Oscar Isaac, “Inside Llewyn Davis”
  • Joaquin Phoenix, “Her”

හොඳම සජීවිකරණ චිත්‍රපටය

ජයග්‍රහණය : Frozen

හොඳම විදේශය භාෂා චිත්‍රපටය

ජයග්‍රහණය :  The Great Beauty

  • Blue is the Warmest Color
  • The Great Beauty
  • The Hunt
  • The Past
  • The Wind Rises

හොඳම සහය නිළිය

ජයග්‍රහණය : Jennifer Lawrence “American Hustle”

  • Sally Hawkins, “Blue Jasmine”
  • Jennifer Lawrence “American Hustle”
  • Lupita Nyong’o, “12 Years a Slave”
  • Julia Roberts, “August: Osage County”
  • June Squibb, “Nebraska”

හොඳම සහය නළුවා

ජයග්‍රහණය :  Jared Leto, “Dallas Buyers Club”

  • Barkhad Abdi, “Captain Phillips”
  • Daniel Brühl, “Rush”
  • Bradley Cooper, “American Hustle”
  • Michael Fassbender, “12 Years a Slave”
  • Jared Leto, “Dallas Buyers Club”

හොඳම අධ්‍යක්ෂකවරයා

ජයග්‍රහණය :  Alfonso Cuaron, “Gravity

  • Alfonso Cuaron, “Gravity
  • Paul Greengrass, Captain Phillips”
  • Steve McQueen, “12 Years a Slave”
  • Alexander Payne, “Nebraska”
  • David O. Russell, “American Hustle”

හොඳම තිර පිටපත

ජයග්‍රහණය :  Spike Jonze, “Her”

  • Spike Jonze, “Her”
  • Bob Nelson, “Nebraska”
  • Jeff Pope, Steve Coogan, “Philomena”
  • John Ridley, “12 Years A Slave”
  • Eric Warren Singer, David O. Russell, “American Hustle”

හොඳම ආරම්භක ලකුණු ලබාගැනීම

ජයග්‍රහණය :  Alex Ebert, “All Is Lost”

  • Alex Ebert, “All Is Lost”
  • Alex Heffes, “Mandela: Long Walk To Freedom”
  • Steven Price, “Gravity
  • John Williams, “The Book Thief”
  • Hans Zimmer, “12 Years A Slave”

හොඳම ගීතය

ජයග්‍රහණය :   “Ordinary Love,” “Mandela: Long Walk to Freedom”

සංගීතය: Bono, The Edge, Adam Clayton, Larry Mullen, Jr., Brian Burton
පද රචනය: Bono

  • “Atlas,” “Hunger Games: Catching Fire”

සංගීතය : Chris Martin, Guy Berryman, Jonny Buckland, Will Champion
පද රචනය: Chris Martin, Guy Berryman, Jonny Buckland, Will Champion

  • “Let It Go,” “Frozen”

සංගීතය: Kristen Anderson Lopez, Robert Lopez
පද රචනය: Kristen Anderson Lopez, Robert Lopez

  • “Ordinary Love,” “Mandela: Long Walk to Freedom”

සංගීතය: Bono, The Edge, Adam Clayton, Larry Mullen, Jr., Brian Burton
පද රචනය: Bono

  • “Please Mr Kennedy,” “Inside Llewyn Davis”

සංගීතය: Ed Rush, George Cromarty, T Bone Burnett, Justin Timberlake, Joel
Coen, Ethan Coen
පද රචනය: Ed Rush, George Cromarty, T Bone Burnett, Justin Timberlake, Joel
Coen, Ethan Coen

  1. “Sweeter Than Fiction,” “One Chance”

සංගීතය: Taylor Swift, Jack Antonoff
පද රචනය: Taylor Swift, Jack Antonoff

හොඳම රුපවාහිනි කතා මාලාව

ජයග්‍රහණය :  Breaking Bad

  • Breaking Bad
  • Downton Abbey
  • The Good Wife
  • House Of Cards
  • Masters Of Sex

රුපවාහිනි කතා මාලාවක හොඳම නිළිය – නාට්‍යමය කාණ්ඩය

ජයග්‍රහණය :  Robin Wright, “House Of Cards”

  • Julianna Margulies, “The Good Wife”
  • Tatiana Maslany, “Orphan Black”
  • Taylor Schilling, “Orange Is The New Black”
  • Kerry Washington, “Scandal”
  • Robin Wright, “House Of Cards”

රුපවාහිනි කතා මාලාවක හොඳම නළුවා – නාට්‍යමය කාණ්ඩය

ජයග්‍රහණය :  Bryan Cranston, “Breaking Bad”

  • Bryan Cranston, “Breaking Bad”
  • Liev Schreiber, “Ray Donovan”
  • Michael Sheen, “Masters of Sex”
  • Kevin Spacey, “House of Cards”
  • James Spader, “The Blacklist

හොඳම රුපවාහිනි කතා මාලාව – සංගීතමය හෝ විනෝදාත්මක

ජයග්‍රහණය :  Brooklyn Nine-Nine

  • The Big Bang Theory
  • Brooklyn Nine-Nine
  • Girls
  • Modern Family
  • Parks & Recreation

රුපවාහිනි කතා මාලාවක හොඳම නිළිය – සංගීතමය හෝ විනෝදාත්මක

ජයග්‍රහණය :  Amy Poehler, “Parks & Recreation”

  • Zooey Deschanel, “New Girl”
  • Lena Dunham, “Girls”
  • Edie Falco, “Nurse Jackie”
  • Julia Louis-Dreyfus, “Veep”
  • Amy Poehler, “Parks & Recreation”

රුපවාහිනි කතා මාලාවක හොඳම නළුවා – සංගීතමය හෝ විනෝදාත්මක

ජයග්‍රහණය :  Andy Samberg, “Brooklyn Nine-Nine”

  • Jason Bateman, “Arrested Development”
  • Don Cheadle, “House of Lies”
  • Michael J. Fox, “The Michael J. Fox Show”
  • Jim Parsons, “The Big Bang Theory”
  • Andy Samberg, “Brooklyn Nine-Nine”

රුපවාහිනිය වෙනුවෙන් නිර්මිත හොඳම චිත්‍රපටය හෝ කෙටි කතා මාලාව

ජයග්‍රහණය :  Behind The Candelabra

  • American Horror Story: Coven
  • Behind The Candelabra
  • Dancing on the Edge
  • Top of the Lake
  • White Queen

රුපවාහිනිය වෙනුවෙන් නිර්මිත චිත්‍රපටයක් හෝ කෙටි කතා මාලාවක් වෙනුවෙන් හොදම නිළිය

ජයග්‍රහණය :  Elisabeth Moss, “Top of the Lake”

  • Helena Bonham Carter, “Burton and Taylor”
  • Rebecca Ferguson, “White Queen”
  • Jessica Lange, “American Horror Story: Coven”
  • Helen Mirren, “Phil Spector”
  • Elisabeth Moss, “Top of the Lake”

රුපවාහිනිය වෙනුවෙන් නිර්මිත චිත්‍රපටයක් හෝ කෙටි කතා මාලාවක් වෙනුවෙන් හොදම නළුවා

ජයග්‍රහණය :  Michael Douglas, “Behind the Candelabra”

  • Matt Damon, “Behind the Candelabra”
  • Michael Douglas, “Behind the Candelabra”
  • Chiwetel Ejiofor, “Dancing on the Edge”
  • Idris Elba, “Luther”
  • Al Pacino, “Phil Spector”

රුපවාහිනිය වෙනුවෙන් නිර්මිත චිත්‍රපටයක් හෝ කෙටි කතා මාලාවක් වෙනුවෙන් හොදම සහය නිළිය

ජයග්‍රහණය :  Jacqueline Bisset, “Dancing on the Edge”

  • Jacqueline Bisset, “Dancing on the Edge”
  • Janet McTeer, “White Queen”
  • Hayden Panettiere , “Nashville”
  • Monica Potter, “Parenthood”
  • Sofia Vergara, “Modern Family”

රුපවාහිනිය වෙනුවෙන් නිර්මිත චිත්‍රපටයක් හෝ කෙටි කතා මාලාවක් වෙනුවෙන් හොදම සහය නළුවා

ජයග්‍රහණය :  Jon Voight, “Ray Donovan”

  • Josh Charles, “The Good Wife”
  • Rob Lowe, “Behind the Candelabra”
  • Aaron Paul, “Breaking Bad”
  • Corey Stoll, “House of Cards”
  • Jon Voight, “Ray Donovan”
මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
සමීර කරුණාරත්න (84 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


සමීර කරුණාරත්න

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

csnc has 84 posts and counting.See all posts by csnc

8 thoughts on “The 71st Annual Golden Globe Awards……

  • January 16, 2014 at 6:54 PM
    Permalink

    patta mchn mewa gena apiwa danuwath krnwta

  • January 14, 2014 at 8:34 AM
    Permalink

    Danwath mewwata sub daamu…

    American Hustle & The Wolf of Wall Street

  • January 14, 2014 at 12:39 AM
    Permalink

    dan ithin Breaking Bad demu kauru hari

  • January 13, 2014 at 6:31 PM
    Permalink

    අනේ වාසනාවන් අපේ ඩි කැප්රියෝ අයියට සම්මානේ හම්බෙලා, මටනම් වෙන මොනවටත් ඕනේ නැහැ, පාටියක් දාන්න ඒ හොදටම ඇති…
    පට්ට….

  • January 13, 2014 at 1:08 PM
    Permalink

    ela machan

  • December 24, 2013 at 12:50 AM
    Permalink

    බන් ආසිරියා කියන්නහේ කොහොමෙයි වොට් කරන්නේ
    මේ එකක්වත් බලලා නැහැ නොව සමියෝ 🙁

  • December 13, 2013 at 10:09 PM
    Permalink

    වටිනා විස්තරයක්

  • December 13, 2013 at 8:10 PM
    Permalink

    අනේ බං දෙය්යෝ කොහොම වෝට් කරන්නේ, එකක් වත් බලල නැහැ නොවැ…
    අනික රූපාවාහිනී කතා මාලා වල හෝම්ලෑන්ඩ් නමවත් ගෑවිලා නහ නොවැ…

    අනේ මන්දා…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *