David S. Goyer ගේ ‘Sandman’ චිත්‍රපටියට Joseph Gordon-Levittව යොදාගනියි

ගොඩක් අය දන්න විදිහට පිටපත් රචක David S. Goyer සහ Warner Bros සමාගමත් එක්ක තිබුන ඒකමතික සම්මුතිය මේ වෙද්දි නෑ. පේන විදිහට Batman vs Superman කරන පිටපත් රචකයා DC කොමික්ස් වල තියෙන ලොකුම සුපිරි වීරයන්ව යොදාගන්නේ නෑ වගේ. ඒ වෙනුවට කරන්නේ ඔහු Neil Gaimanගේ වාර්තාගත පොතක් වුන The Sandman කියන එක තිරගත කරන්නයි සූදානම.
ඒකෙන් කොමික් පොත් කියවන ප්‍රේක්ෂකයින්ව නම්මවගන්න බැරිවුනොත් එහෙම, ආපහු පරණ විදිහටම සුපිරි වීරයෙක් යොදාගෙන චිත්‍රපටිය කරනවා කියලයි Joseph Gordon-Levitt කියන්නේ.

BadassDigest එකෙන් එන වාර්තාවකට අනුව, DCලාගේ Vertigo එක ඇතුලේ ඉදන් මේ වැඩේ කරන කෙනෙක් ඉන්නවලු. Preacher කොටස් වල සාක්ෂියක් විදිහට Seth Rogen සහ Evan Goldberg කන්ද තරනය කරන්න පටං ගෙනයිලු තියෙන්නේ.

ඔවුන්ට අනුව, මේ ව්‍යාපෘතිය ගොඩක් කලින් පටං ගන්න එකක් වගේ, Goyer සරලවම WB එකට විශේෂ අයුරින් යොමු කරලා තියෙනවා. හැබැයි Gaiman මේකට අත්සන් කරලා කියලනම් තාම හරි හැටි නිවේදනයක් කරලානම් නෑ. කොහොමවුනත්, Geoff Johns නම් මේ රචකයාට උදව් කරනවා කියලයි වැඩි විස්තර විදිහට සදහන් වෙන්නේ. ඒත් කිසිම සැකයක් නැතිව, මේක තමයි අවස්ථාව Joseph Gordon-Lavittට එක එක පද අහගන්නේ නැතිව තමන්ගේ වැඩේ හරියට කරන්න.

පේන විදිහට Gordon-Levitt හදන්නේ දෙවියන්ගේ හීනත් එක්ක සෙල්ලම් කරනවා වගේ වැඩක්‍ට අත ගහන්න. ඒත් තාම කිසි කතාබහක් නෑ මෙයාගේ මේ කැමරාව ඉස්සරහා කරන රඟපෑම, චරිතය පිලිබඳවනම්. හැබැයි කතාවක් තියෙනවා හැබෝගේම ‘හීනයක්’ වෙච්ච රෝල් එකක් මෙයාට ලබාදෙන්න යනවා කියලා. Joseph Gordon-Levitt මාර්වල්ලගේ සුපිරිවීරයන්ගේ චරිතයකට පණ පෙව්වට පසසේ, Christoper Nolanගේ Drak Knight Triolgy චිත්‍රපටියට රඟපෑමෙන් දායක වෙන්න හිතාන ඉන්නවලු. ඒකෙන් පේන්නේ Warner Bros.ලටයි DC Comic සමාගමටයි අලුත් සුපිරිවීරයෙක් යොදාගෙන නිර්මාණයක් කරන්න තිබ්බ අවස්ථාව ගිලිහුනා කිව්වොත් නිවැරදියි.

මේ කටකතාවලින් හේතුවක් වෙන්නේ නෑ Gordon-Levitt ප්‍රධාන චරිතයන් කරන්න හදනවා කියලා Ant-Man එකේ නැත්නම් Dr.Strange කියන චිත්‍රපටිය Marvalලා කරන. The Sandman මේ විදිහට එහාට මෙහාට විසික්වුන පළවෙනි වතාව නෙමෙයිලු හැබැයි මේ. DCලා කිසිම රහස් දෙයක් සැලසුම් කරලනම් නෑලු එයාල කරන්න යන කිසිම දෙයක් ගැන, අඩුම රූපවාහිණී කතා මාලාවක් සාර්ථක නොවුනත් ඒ අතර ඔවුන්ගේ කිසිම රහසක් තියාගන්නේ නෑලු. මේකට The Wolverine චිත්‍රපටියේ අධ්‍යක්ෂක James Mangoldගේ නමත් යම් යම් තැන් වලින් මේ ග්‍රන්ථය හා සම්භන්ධව ගෑවිලා තියෙනවා කියලයි විචාරකයෝනං කියන්නේ.


අපි ඉතිං ගැටලුවක් කරගන්න ඕන නෑ ඇයි මේ The Sandman කොටසක් බවට පත්වෙන්නේ කියන එක. හැමදෙයක්ම සලකලා බලද්දි Warner Bros.ලා තමයි පේන විදිහට හොඳම දැනට කොමික් පොත් රචනා කරන අය. කොහොම වුනත් Man of Steel කතා මාලාවටත් කොමික් ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රිය වෙලා, ඒ අතර කට්ටිය එකතු වුනානේ. Goyer ඔප්පු කරා ඔහුට කොමික් පොත් ඉතාමත් ජනප්‍රිය කල හැකි බවට මේ සාධක නිසාවෙන්.

කාලයේ ආරම්භයත් එක්කම, Goyer Warner Bros.ලත් එක්ක යම් පටලැවිල්ලකයි ඉන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ DC කොමික්ලා සුපිරිම ගනේ වාර්තාමය නිෂ්පානයක් කරන්න යනවා කියන එකයි. හැබැයි එහෙම දෙයක් වුනොත්නම් Marvelලාට සිද්ද වෙනවා එයාලගේ සැලසුම් වෙනස් කරගන්න. මේ කටකතා ඇත්ත වුනොත්, අනිවාර්යෙන්ම වෙනස් කරගන්නම වෙනවා, ආය කතා දෙකක් නෑ.

චලිදු දේශන් (10 Posts)


4 thoughts on “David S. Goyer ගේ ‘Sandman’ චිත්‍රපටියට Joseph Gordon-Levittව යොදාගනියි

  • December 3, 2013 at 7:06 PM
    Permalink

    ශුවර් එකට කිනා මොනවා හරි බීලා
    මේක ලියලා තියෙන්නෙ 😀

  • December 1, 2013 at 1:29 PM
    Permalink

    මේ පෝස්ට් එකේ මෙලෝ දෙයක් තේරුනෙ නෑ.. කරකවල අතාරිය වගෙ o.O

  • November 30, 2013 at 9:17 PM
    Permalink

    මටනම් මේ මාවල්ස්ලගෙයි DCලගෙයි ඒවා පැටලිලා ඉන්නේ බන් පුලුවන්නම් දාපන්කෝ මුන් දෙගොල්ලෝ ගැන හොද විස්තරයක්

  • November 30, 2013 at 9:34 AM
    Permalink

    ‍සු‍පි‍රි ‍ලි‍පි‍ය…………

Leave a Reply

Your email address will not be published. Required fields are marked *