X-Men: Days Of Future Past චිත්‍රපටිය දෙවෙනියට මිළ අධික චිත්‍රපටිය වෙයිද?

Pic A

දෙවිදිහකට පැහැදිලිවම බෙදලා බලද්දි අධිකාරිය ඉන්නේ ඇත්ත වශයෙන්ම ප්‍රශ්ණයක, හැම තරුවකගේම නිරුපණය නිසාවෙන්ම, කිසිම පුදුමවීමක් නෑ Brayn Singerගේ X-M Days of Future Past චිත්‍රපටිය 2014දී විශාලතම ධනස්කන්දයක් වැය කරලා කරන චිත්‍රපටිය කියන එකට. ඒත් පුදුමයක් වෙනවනම් තමයි ඒ, ඒ චිත්‍රපටියට ලැබෙන ඇගයීම කොහොම වෙයිද කියන එකයි. Calgary Herald (හොලිවුඩයේ වාර්තාකරුවෙක්)ට අනුව මේ වෙන විට ගණං බලා තියෙන චිත්‍රපටි වලට අනුකූලව, ඊලඟ අවුරුද්දේ නිපදවන, අධික මුදලක් වැය කරලා නිපදවෙන දෙවෙනි චිත්‍රපටිය විදිහට මේක හදුන්වන්න පුලුවන් කියලා කියනවා.

xm75A18CE7Wc6J9k2ZidFyqJ6rX-600x337

මේ සතියේ Candian පුවත්පතේ ඉතාමත් සිත් ගන්නා අයුරින් තිබුනේ, Singer සහ X-Men චිත්‍රපටියේ නිශ්පාදනයන් Montreal වලට ආපහු අරගෙන යනවා කියලා. ඒ තවත් ඉතුරුව තියෙන, නැවත කැමරාවේ සටහන් කරගත යුතු රූපරාමු කිහිපයක් සිදුකිරීමටයි. අවාසනාවකට වගේ Calgary Herald කියලා නෑ මේ Days of Future Past චිත්‍රපටියේ නිෂ්පාදන පිරිවැය කොච්චරක් වෙයිද කියලනම්. දැනටනම් මේ චිත්‍රපටිය තමයි නිෂ්පාදන පිරිවැය අතින් වැඩිම වියදමක් දරලා තියෙන චිත්‍රපටි ලැයිස්තුවේ උඩින්ම ඉන්නේ. ඔයාලා දන්න විදිහට James Cameronගේ Avatar චිත්‍රපටියේ නිෂ්පාදන වියදම විතරක් 20th Centuary Fox ආයතනය කියන විදිහට ඩොලර් මිලියන පන්සීය ඉක්මවලා තියෙනවා. යම්තාක් දුරකට සැලකීමේදී Matthew Vaughnගේ X-Men: First Class චිත්‍රපටියේ නිෂ්පාදන පිරිවැය වෙලා තියෙන්නේ ඩොලර් මිලියන එකසිය හැටයි. එතකොට හිතාගන්න, මේ අලුතින් එන්න තියෙන චිත්‍රපටියට කොහොම වියදමක් දරලා ඇත්ද කියලා. 😀

xmenfirstclass1

Avatar චිත්‍රපටියේ නිෂ්පාදන වියදම බෙහෙවින්ම වැඩියි. මොකද Cameron සහ ඔහුගේ කණ්ඩායම CGI සහ 3D තාක්ෂණයන්ගෙන් ඔබ්බට ඔවුන්ගේ චිත්‍රපටිය නිර්මාණය රැගෙන ගියා. ඉතින් ඒකෙන්ම කියවෙනවා මේ X-Men: Days of Future Past කියන චිත්‍රපටියට වැයවෙන මුදල කොහොම තත්වයක පවතියිද කියලා.

අන්තිමට මට කියන්න තියෙන්නේ, මේ මොන චිත්‍රපටිය ආවත් Cameronගේ චිත්‍රපටියට ගහන්න තවත් එකක් නෑ කියලයි. හා නැද්ද මං අහන්නේ?? 😀

චලිදු දේශන් (10 Posts)


5 thoughts on “X-Men: Days Of Future Past චිත්‍රපටිය දෙවෙනියට මිළ අධික චිත්‍රපටිය වෙයිද?

  • November 29, 2013 at 10:01 PM
    Permalink

    පොත අහ ඔව් ඔව්
    පොත හොදයි
    මොකක්ද යකෝ පොත
    මොන පොතද
    ෆිල්ම් එක ආවම පොත පෙරලලා බලමු
    මෙච්ච්ච්ර වියදම් කරන එකේ එහෙම නොබැලුවොත් පවුනේ 😀

  • November 27, 2013 at 8:28 AM
    Permalink

    ela ela…cost 1ka wgema supiryk wei me film 1ka

  • November 26, 2013 at 11:55 AM
    Permalink

    ela ela… ehemmama kiyanna epa ithin. anith ewunuth hodi bn 😀

  • November 26, 2013 at 12:43 AM
    Permalink

    ow aniwa

  • November 25, 2013 at 9:29 PM
    Permalink

    ‍සු‍පි‍රි‍යි…………

Leave a Reply

Your email address will not be published. Required fields are marked *