I, Frankenstein (2014) – [අමරණිය යුද්ධය…] Trailer with Sinhala sub…

ෆ්‍රෑන්කිස්ටයින් බොහොම අහලා පුරුදු නමක්, ඇත්තෙන්ම ඔව් එහෙම වෙන්නේ ඕනේ මොකද මුලින්ම මේ නම ලොවට එන්නේ Mary Shelley නවකතාවක් තුලින්, ඒ අදක ඊයෙක නෙමෙයි, 1818 වගේ ඈත කාලෙක. විවිධ අවස්ථාවල වේදිකාව, රුපවාහිනිය, සිනමාව විතරක් නෙමෙයි පොත් පත්, චිත්‍ර කතා තුලින් මේ අමනුෂ්‍ය චරිතය සදා ජිවත් වෙනවා. ඔන්න 2014 වසරේ ඔහු ආයෙත් රිදී තිරයේ ක්‍රියාදාම පෙන්වන්නයි සුදානම්. මෙවර ඔහු මැදි වෙන්නේ සියවත් කිහිපයකට කලියෙන් අමරණිය බලවේග දෙකක් ආරම්භ කල යුද්ධයකට… හොඳත්, නරකත් අතර දෝලනය වන මේ අමරණිය යුද්ධයේ ෆ්‍රෑන්කිස්ටයින් ක්‍රියාදාම රැසක් එක්ක බලන්න 2014 වෙනකම් ඉන්න වෙනවා…

I, Frankenstein (2014)

I, Frankenstein (2014)
Action | Fantasy | Sci-Fi – 24 January 2014 (USA)

Director:

Stuart Beattie
Writers:

Kevin Grevioux (චිත්‍ර කතාව), Stuart Beattie (තිර පිටපත), Mary Shelley (චාරිතයන්)
Stars:

Aaron Eckhart, Yvonne Strahovski, Bill Nighy, Miranda Otto

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
සමීර කරුණාරත්න (84 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


සමීර කරුණාරත්න

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

csnc has 84 posts and counting.See all posts by csnc

4 thoughts on “I, Frankenstein (2014) – [අමරණිය යුද්ධය…] Trailer with Sinhala sub…

  • September 21, 2015 at 11:39 PM
    Permalink

    good

  • November 10, 2013 at 11:04 AM
    Permalink

    ‍පට්‍‍ට‍ම ‍එ‍කක්‍ ‍ව‍ගේ.‍දැ‍නු‍වත්‍ ‍කි‍රි‍ම ‍පි‍ලි‍බ‍ද‍ව ‍ඉස්‍‍තු‍ති‍යි ‍අ‍යි‍යේ.
    ‍ආ‍පු ‍ග‍මන්‍ ‍අ‍නි‍වා ‍බ‍ල‍න‍වා.

  • November 2, 2013 at 9:24 PM
    Permalink

    great work

  • November 1, 2013 at 4:54 AM
    Permalink

    ‍සු‍පි‍රි‍යි ‍අ‍යි‍යේ !!!!!!!!!!!!!!!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *