Frozen (2013) – මිදුණු ලොවක…

Frozen Pic A
Kristen Bell, Idina Menzel, Gad, Jonathan Groff, Santino Fontana වැනි හොලිවුඩ් නළු නිළියන්ගේ හඩ දායකත්වයෙන් හැඩගැන්වූ ‘Frozen’ සුන්දර කථාන්දරයන් ඔබ වෙත ගෙනඑන Disney සමාගමේ නවතම නිර්මාණයයි.November මස 27 වන ලොව පුරා සිනමාහල්හි තිරගතවීම් අරඹන මෙය අධ්‍යක්ෂණය කර ඇත්තේ  Chris Buck (Tarzan,Surf’s Up) ය.එසේම Robert Lopez (“The Book of Mormon,” “Avenue Q”) සහ Kristen Anderson-Lopez (“In Transit”) ගේ මියුරු සංගීතයෙන්ද මෙය අලංකාරවත් වී ඇතැයි සදහන් වේ.

පසුගිය කාලයේ Disney සමාගමේ නිෂ්පාදනයන් වන “Tangled” “Wreck-It Ralph,” වැනිම සොදුරු කතාන්දරයක් වැනිම වූ මෙහි ඔබ වෙත ගෙන එන්නේ අභීත සුබවාදී ආකල්ප වලින් පිරිපුන් සොදුරු Anna(voice of Kristen Bell) යෙදෙන වීර්යකාව්‍යක් වීමයි.

Frozen Pic B

මෙය ඉදිරියට එන නත්තල් ශිත කාලය ඉලක්ක කරගෙන නිෂ්පාදනය කරන ලද්දකි.

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
Sameerabuwa (15 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


Sameerabuwa

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

sameerabuwa has 15 posts and counting.See all posts by sameerabuwa

3 thoughts on “Frozen (2013) – මිදුණු ලොවක…

  • October 26, 2013 at 11:41 PM
    Permalink

    සුපිරියා…
    එලම තමා 😀

  • October 21, 2013 at 8:14 AM
    Permalink

    😀 patta

Leave a Reply

Your email address will not be published. Required fields are marked *