Phata Poster Nikhla Hero (2013)- [පෝස්ටරේ ඉරාගෙන වීරයෙක් ආවා…] Trailer with Sinhala sub….

ඔන්න මමත් බයිස්කෝප් මංසලට පළවෙනි පොස්ට් එකත් උස්සගෙන අපේ හින්දි රසිකයෝ ටික හොයාගෙන ආවා. පලවෙනි පලවෙනි වතාවෙම ආවේ වීරයෙක් එක්ක. විනෝදාත්මක සහ ආදරමය කියන කාණ්ඩයට අයත් වෙන මේ චිත්‍රපටියේ ධාවන කාලය මිනිත්තු 146 ක්.

රාජ්කුමාර් සන්තෝශි තමයි මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂකවරයා වගේම රචකයත්. ඒ කියන්නේ අන්දාස් අප්නා අප්නා සහ අජබ් ප්‍රේම් කි ගසබ් කහානි කියන චිත්‍රපටි කරපු අධ්‍යක්ෂකවරයා. චරිත වලට පන පොවන්නේ සහිඩ් කපූර් සමඟින් ඉලීනා. සංගීතයෙන් හැඩ කරලා තියෙන්නේ ෆිල්ම් පෙයාර් සම්මාන ලාභී ප්‍රිතම්. ඒ කියන්නේ ලස්සන ලස්සන සින්දු ටිකකුත් බලාගන්න පුළුවන් වෙයි. සින්දු 10 ක් විතර තියනව කියල තමයි බොලිවුඩය පැත්තෙන් ආරංචි වෙන්නේ…!!

මේක සිනමා ශාලා වලට ආවේ සැප්තැම්බර් 20 වෙනිදා. ඉතින් දැනට තිරගත වුන දවස 10 ඇතුලත ඉන්දියානු රු. කෝටි 36.5 ක මුදලක් හොයා ගන්නත් සමත් වෙලා තියනවා.ෆිල්ම් වලට විචාර දක්වන අයනම් කියන්නේ  නම් මේක හින්දි සිනමාවේ හොඳම විනෝදාත්මක චිත්‍රපටිය වේවි කියලලු.අපි නම් දන්නේ නෑ ඉතින් ඕවා.ආවම බලා ගන්න පුළුවන් වෙයිනෙ ඒකෙ තරම.ෆිල්ම් එක එනකොටම සිංහල සබ් එක්කම බලා ගන්න පුළුවන් වෙනවා කියල අපි කවුරුත් දන්නවනේ.

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
දිල්ෂාන් කාලිංග (4 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


දිල්ෂාන් කාලිංග

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

dilshan has 4 posts and counting.See all posts by dilshan

9 thoughts on “Phata Poster Nikhla Hero (2013)- [පෝස්ටරේ ඉරාගෙන වීරයෙක් ආවා…] Trailer with Sinhala sub….

  • October 12, 2013 at 12:58 AM
    Permalink

    උබට එහෙම ලේසියෙන් බේරෙන්න වෙන්නේ නැ බන්
    :p

  • October 12, 2013 at 12:57 AM
    Permalink

    Opening Weekend: $73,688 (USA) (27 September 2013)
    Gross: $390,207 (USA) (27 September 2013)

  • October 9, 2013 at 9:20 PM
    Permalink

    ඒ කොහොමද සහෝ ඒ….
    හතර බීරි කතා නම් කියන්න එපා ඔන්න.

  • October 9, 2013 at 9:19 PM
    Permalink

    මටත් ඒක සැක සහිතයි…
    🙂

  • October 6, 2013 at 6:29 PM
    Permalink

    මන් ළඟදී පත්තරේක දැක්කා සහිඩ් රඟපාපු අලුත්ම ෆිල්ම් එකක් අඩුමගානේ ගීපු වියදමවත් හොයාගන්න බැරුව තියනවා කියලා,මේ ඒකද?

  • October 5, 2013 at 11:31 PM
    Permalink

    Mekath ikmanata sub 1k dala denna..

  • October 5, 2013 at 10:14 PM
    Permalink

    ඒ කොහොමද බන් උබ ගොඩ ගියේ?
    පොඩ්ඩක් පැහැදිලි කරහන්…

  • October 5, 2013 at 4:44 PM
    Permalink

    ela ela dilo..
    pattai…
    yanthanm wage mamath goda giyaa….
    jaya wewa…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *