Homefront (2013) – [දියණිය වෙනුවෙන් මෙහෙයුමක්..] Trailer with Sinhala Sub…

රහස් නියෝජිතයෙක් වන බ්‍රෝකර් තම දියණියත් සමඟ පිටිසර පළාතකට පැමිණෙනවා ජිවත් වෙන්න. මවගේ වියෝවෙන් පසුව තනි වෙන මේ පියාට සහ දියණියට මුහුණ දෙන්න වෙන්නේ අමුතුම විදිහේ නොපැතූ මෙහෙයුමකට. ඒ මේ නගරය තුල මත්ද්‍රවය ජාවාරම් කරන ගේටර් නමැති පුද්ගලයෙකුගෙන්. එහෙනම් මේ පූර්ව ප්‍රචාරක පටය ඒ අමුතු මෙහෙයුම ගැන ඉඟි කිහිපයක් ලබා දීමටයි…

Homefront (2013)

  –  Action | Thriller  –  27 November 2013 (USA)

Director:

 Gary Fleder

Writers:

 Sylvester Stallone (screenplay), Chuck Logan(based on the novel by)

Stars:

 James Franco, Jason Statham, Rachelle Lefevre 

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
හසන්ත වික්‍රමරත්න (50 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


හසන්ත වික්‍රමරත්න

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

hasantha has 50 posts and counting.See all posts by hasantha

6 thoughts on “Homefront (2013) – [දියණිය වෙනුවෙන් මෙහෙයුමක්..] Trailer with Sinhala Sub…

  • March 24, 2014 at 8:42 AM
    Permalink

    Ayya Api Balan Inne Sub Enakan Apita kawadada Sub Eka Denne

  • September 23, 2013 at 2:34 PM
    Permalink

    kawdda release wenne?

  • September 23, 2013 at 2:16 AM
    Permalink

    nice movie

  • September 22, 2013 at 9:49 PM
    Permalink

    හසන්ත අයියා ඉගිය දුන්නා වගේම ඉතුරු හරියත් බාරයි ඔන්..

    අපි බලන් ඉන්නවා හසන්ත අයියා අතින්ම මෙක හැඩ වැඩ වෙනකම්

    ස්තුතියි හසන්ත අයියා ලිපියට!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *