The Monuments Men (2013) – [මතකයේ රැඳෙන මිනිසුන්….] Trailer with Sinhala Sub…

දෙවන ලෝක යුධ සමයේ ලෝකය එකම ගිනි ගිනි මැලයක් ලෙස ඇවිලෙන විට යුද්ධය පවතින රටවල ඇති වැදගත්, ඉපැරණි ගොඩනැගිලි, පාලම, සිතුවම් වැනි අමිල වස්තුන් දුෂ්ට නාසි පාලක හිට්ලර්ගේ හමුදාව විසින් කිසිදාක නොපැවතුනු ලෙස මිහි මඩලෙන් අතුගා දැමීම සිදු වීමට පෙර සතුරු භුමිය තුල ඇති එම කලාකෘතීන් සොරකම් කිරීමට භාර වූ විශේෂ හමුදා අනු කණ්ඩයක් ගැන කතාවයි මේ. (මෙය සත්‍ය කතාවකි.)

 

The Monuments Men (2013)

Adventure | Comedy | Drama – 18 December 2013 (USA)

Director:
George Clooney

Writers:
George Clooney, Grant Heslov,

Stars:

George Clooney, Cate Blanchett, Matt Damon, Bill Murray, John Goodman

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
සමීර කරුණාරත්න (84 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


සමීර කරුණාරත්න

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

csnc has 84 posts and counting.See all posts by csnc

2 thoughts on “The Monuments Men (2013) – [මතකයේ රැඳෙන මිනිසුන්….] Trailer with Sinhala Sub…

  • September 15, 2013 at 9:50 PM
    Permalink

    supir storiyak…mn nm asama title ekak..WW………waiting

Leave a Reply

Your email address will not be published. Required fields are marked *