RoboCop (2014) – [රොබෝ පොලිස් නිලධරයා..] Trailer with Sinhala Sub…

මේ  වසර 2028යි. අපරාධ රැල්ල තාක්ෂණයත් සමඟ නීතියට ඉහලින් වැජඹෙනවා.  මේ කාලයේ වෙසෙන පොලිස් නිලධාරියෙක් තමයි ඇලෙක්ස් මර්ෆි සැමියෙක් පියෙක් වගේ යුක්තිගරුක නිලධාරියෙක්. එහෙත් එක දිනක් ඔහුට සිදුවෙන දෙයින් මුළු දිවියම කණපිට හරවන්න සමත් වෙනවා. ඒ තමයි ඔහුගේ යාන්ත්‍රික පොලිස් දිවිය අරඹන්න හේතුවෙන මූලික කාරණාව. මේ පූර්ව ප්‍රචාරක පටය 2014 වසරේ අපවෙතට එන රොබෝ පොලිස් නිලධාරියෙකුගේ ආගමනය ගැන සඳහන් වන සිනමා සිත්තමක් ගැනයි. 

 

RoboCop (2014)

Action | Sci-Fi  –  7 February 2014 (USA)
 

Director:

 José Padilha

Writers:

 Michael Miner (characters), Edward Neumeier(characters)

Stars:

 Joel Kinnaman, Samuel L. Jackson, Douglas Urbanski, Abbie Cornish 

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
හසන්ත වික්‍රමරත්න (50 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


හසන්ත වික්‍රමරත්න

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

hasantha has 50 posts and counting.See all posts by hasantha

2 thoughts on “RoboCop (2014) – [රොබෝ පොලිස් නිලධරයා..] Trailer with Sinhala Sub…

  • April 22, 2014 at 7:50 PM
    Permalink

    ane ikman karala robocop 2014 sub dannkao

  • September 6, 2013 at 6:25 PM
    Permalink

    මම මුලින්ම හෝල් එකක ෆිල්ම් එකක් කියල බැලුවෙ 1987 ආපු මේකෙ මුල් එක බං. තාත්ත මාවයි මල්ලිවයි එක්කරගෙන ගියා. ඒක අදටත් අමතක නැති අත්දැකීමක්. මේ පාර අනිවා ඊටත් වඩා සුපිරියි වගේ…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *