Dhoom 3 – [මාරක ධාවනය තෙවනුවටත්…] Trailer with Sinhala Sub..

ඉන්දියානු මාරාන්තික ධාවනය තෙවනුවත් ඉන්දියානු සිනමාව තුල දිවයන්න සියළුම වැඩකටයුතු මේ වනවිටත් සූදානම්. මෙවර තවත් අපරාධ කරුවෙක් අපරාධ වලට නව මුහුණුවරක් දෙමින් සහ හුරුපුරුදු මුහුණකින් සියලු දෙනාගේම හිත අමන්දානන්දයට පත් කරන්න මේ වසරේ අවසාන බාගය වන තෙක් බලා සිටිනවා. මේ පූර්ව ප්‍රචාරක පටය Dhoom 3 පිළිබඳවයි.

Dhoom 3 (2013)

Action | Thriller  –  20 December 2013 (India)

Director:

 Vijay Krishna Acharya

Writers:

 Vijay Krishna AcharyaPrakash Bharadwaj(dialogue supervisor)

Stars:

 Aamir KhanKatrina KaifTabrett BethellAbhishek BachchanBipasha BasuUday Chopra

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
ආසිරි හේවා ලුණුවිලගේ (34 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


ආසිරි හේවා ලුණුවිලගේ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

asiri has 34 posts and counting.See all posts by asiri

4 thoughts on “Dhoom 3 – [මාරක ධාවනය තෙවනුවටත්…] Trailer with Sinhala Sub..

  • September 16, 2013 at 10:50 PM
    Permalink

    මේක නම් නියම ඇති,ජෝන් ඒබ්‍රහම් නැතුවට අමීර් ඛාන් ඉන්නේ,නියම නළුවෙක්නේ,මටනම් කමක් නෑ ජෝන් ඒබ්‍රහම් නැතුවට

  • September 8, 2013 at 6:00 PM
    Permalink

    බලල ඉවරවෙලාම කියමු කොහොමද කියල 😉

Leave a Reply

Your email address will not be published. Required fields are marked *