Soodhu Kavvum (2013) – [පැහැරගැනිම…. ] Trailer with Sinhala Sub…

ඔන්න තවත් දෙමල චිත්‍රපටයක පුර්ව ප්‍රචාරක පටය ගේන්නයි මේ සුදානම. මේක විනෝදාත්මක හා ත්‍රාසය ජනක චිත්‍රපටයක්. චෙන්නායිවල ඇමතිගෙ පුතාව පැහැරගැනිම සම්බන්ධව තමා මේ කතාව ගෙතිලා තියෙන්නෙ. මෙයලා ඇමතිගෙ පුතාව පැහැරගන්නෙ ඇයි, එක නිසා මෙයලාට මොනවද වෙන්නෙ කියලා ඔයලාම බලන්නකො.

Soodhu Kavvum (2013)
Comedy | Thriller – 1 May 2013 (India)
imdb 7.5

Director:
Nalan Kumarasamy

Writers:
Srinivasa Kavineyam, Nalan Kumarasamy

Stars:
Vijay Sethupathi, Sanchita Shetty, Radha Ravi

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
නුවන් හසංක (3 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


නුවන් හසංක

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

nuwan has 3 posts and counting.See all posts by nuwan

Leave a Reply

Your email address will not be published. Required fields are marked *