ෂර්ලොක් හෝම්ස් නිව්යෝර්ක් ඇවිත්…

ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් විසින් දායාදිත ලොව වඩාත් සුප්‍රසිද්ධම රහස් පරීකෂකයා ඔබට මතක ඇති. ඔහු මෙවර බේකර් වීදියේ අංක 221 B අත් හැර නිව් යෝර්ක් නගරයට ඇවිදින්. ඒ ළඟදීම විකාශය ඇරඹෙන Elementary ටෙලි කතා මාලාවත් සමගින්. 19 වන ශතවර්ෂයේ ලන්ඩනයේ අපරාධ පරීක්ෂණවල යෙදී සිටි හෝම්ස්ගේ චරිතය නූතය යුගයේ නිව් යෝර්ක් නගරයේ වාසය කරමින් නූතන ගැටළු විසඳන්නට වැර දරන්නේ සිය සමීපතම සගයා වෛද්‍ය වොට්සන් ද සමගින්. හුරුපුරුදු අනෙකුත් චරිත වන පොලිස් පරීක්ෂක ග්‍රෙග්සන්, ලෙස්ට්‍රේඩ් වගේ අයත් මේ හරහා ඔබ හමුවීමට එන්නට සැරසී සිටින බවයි ආරංචිය.
මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
විකියා (159 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


විකියා

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

bkinfo has 159 posts and counting.See all posts by bkinfo

13 thoughts on “ෂර්ලොක් හෝම්ස් නිව්යෝර්ක් ඇවිත්…

  • May 26, 2013 at 11:26 PM
    Permalink

    තැන්ක්ස් විස්තරේට . මේකනම් එල කතාවක්. තාම Season 1 යන්නේ. අන්තිමට වගේ අයිරින් එහෙමත් හම්බ වෙන සීන් එකකුත් තියෙනවා.

  • December 14, 2012 at 10:56 PM
    Permalink

    SHERLOCK >>>>> ELEMENTARY

  • November 26, 2012 at 2:21 PM
    Permalink

    Wnna බැ
    වොට්සන් roll 1 girl kanekta dena akak nee neda

  • November 26, 2012 at 2:09 PM
    Permalink

    This film aka nam set nowena patai
    Becuse Mr Robert downey jr (Irom Man) rangana ෂර්ලොක් හෝම්ස් meete wada ela kiyala hithenawa

  • November 14, 2012 at 3:51 PM
    Permalink

    මේකට සිංහල උපසිරස දෙන්න පුලුවන් නම් මාර වටිනව..!
    ගොඩක් ස්තුතියී

  • November 13, 2012 at 4:43 PM
    Permalink

    Kattiya Me list Eka Balannako…. IMDB Supirima Supiri TV series list eka…..

    [link=http://www.imdb.com/list/SXhwCPDSI_c/]Advanced and Professional TV series[/link]

  • November 7, 2012 at 9:08 AM
    Permalink

    ඔය ඉන්නේ හොල්ම්ස් මහත්තයයි, වොට්සන් නෝනා යි දෙන්නා…
    දැනටම කතාංග 5 ක් පෙන්නලා ඉවරයි කියල තමයි ආරංචිය…
    කට්ටියට ඩවුන්ලෝඩ් කරගන්න ලින්කු දැම්ම නම් හොඳයි නේද…!

  • November 6, 2012 at 8:51 AM
    Permalink

    නෑ සහෝ ඒ වොට්සන් වෙන්ඩ බැරි නෑ. කවුරු දනීද???

  • November 6, 2012 at 8:36 AM
    Permalink

    ඔය උඩ පින්තුරේ හොම්ස් එක්ක ඉන්නේ හඩ්සන් නෝනා වෙන්න ඇති . 🙂

  • November 6, 2012 at 7:45 AM
    Permalink

    මන් මේක බලනවා මේකත් එල මන් අරකත් බලලා තියේ.. දෙකම හොඳයි බන්..බලහන්…

  • November 6, 2012 at 2:05 AM
    Permalink

    ඕක හොද වෙයිද දන්නෑ…
    දැනට BBC ලගේ Sherlock නම් එල…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *