The Avengers (2012) නොදුටු දසුන්…

අද අපේ මව් විබපළ ලිපි 2000’ක කඩඉමට සම්ප්‍රාප්ත වුණා. ඒ සමගින් ඔබ වෙත විශේෂයෙන් ගෙන එන රූපවාහිනී වාර්තාරංගය සිංහල උපසිරැසි සමගින් අද දවස පුරා ඔබ’තට පත් කරන්නට අපේ මුල් පෙළ උපසිරැසි කරුවන් පිරිසක් එක්කාසු වුණා. ඉතින් අපේ මව් විබපළ සටහන් කරන සමරු අවස්ථාව වෙනුවෙන් Avengers සිනෙපටය ආශ්‍රිත නිර්මාණ කාර්යය පිළිබදව අලුතින් හෙළි දරව් කළ රූපපෙළක් ඔබ වෙත ගෙන එන්නට අපත් අදහස් කළා…

 

Iron Man Intro-1 Early Version

Avengers (2012)’හි අඩ‍ගු නොවූ Iron Man Introduction හෙවත් ‘යකඩ මිනිසා හදුන්වාදීමේ’ අවස්ථාවන් කිහිපයක්ම ඔවුන් විසින් සැකිලි රූ ආශ්‍රයෙන් නිර්මාණය කරන්නට යෙදුණා. ඉන් එකක් තමා මේ අප ඔබ වෙත ඉදිරිපත් කරන්නේ… මෙතෙක් තිරය මත දැකගන්නට ඉඩ නොලද, යකඩ මිනිසාගේ පරම සතුරෙකු වන සුපිරි දුෂ්ඨයෙක්(Super Villain) සමග කෙරෙන සටනකුත් මෙහි දැක්වෙනවා. ඉතින් මේක බලලා කියමු Avengers සිනෙපටයේ IM හදුන්වාදීමද වඩා හොද නැතිනම් මෙහි දැක්වෙන හදුන්වාදීමද? කියලා… 😉

(IM හදුන්වාදීම වෙනුවෙන් තැනූ අනික් දිසිරුව තව ටිකකින්…)

උදා (217 Posts)


2 thoughts on “The Avengers (2012) නොදුටු දසුන්…

  • August 29, 2013 at 2:41 PM
    Permalink

    මේවා ඉතින් හොයන්න අපේ යුදාම වෙන්න ඕනෙ…
    (යුදා ගැහුවේ වුවමානාවෙන් හොදේ)

  • August 28, 2013 at 3:43 PM
    Permalink

    නියමයි උදා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *