Pompeii (2014) – [පොළවට වැලලුන ආදරය..] Trailer with Sinhala Sub…

පොම්පෙයි නගරය ගැන අහලා ඇතිනේ හැමෝම වගේ. මුළු නගරයක්ම ලෝදිය වලට යට උනා  විසුවියස් ගිනිකන්ද නිසා  ඒ නගරයටම සිදුවූ ඒ අභාග්‍ය ඉරණමට ගොදුරු වූ තවත් කඩු මල්ලවයෙකුගේ පෙම් පුවත පාදක කරගත් කතාන්දරය තමයි 2014 වසරේ පෙබරවාරි මස අප ඔබ වෙතට සලරුවක් විදිහට දකින්න ලැබෙන්නේ. 

Pompeii (2014)

Action | Adventure | Drama  –  21 February 2014 (USA)

Director:

 Paul W.S. Anderson

Writers:

 Janet Scott Batchler (screenplay), Lee Batchler(screenplay)

Stars:

 Emily Browning, Kit Harington, Carrie-Anne Moss 

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
හසන්ත වික්‍රමරත්න (53 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


හසන්ත වික්‍රමරත්න

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

hasantha has 53 posts and counting.See all posts by hasantha

Leave a Reply

Your email address will not be published. Required fields are marked *