American Hustle (2013) – [රැවටීමේ ශිල්පය…] Trailer with Sinhala Sub….

 සත්‍ය විකුණමින් ව්‍යාජත්වය සත්‍ය බව පෙන්වීමට උපන් හපන් වංචාකාරයෙක් සහ ඔහුගේ ප්‍රේමවන්තිය සහ තවත් FBI නිලධාරියෙක් සමඟ ජාවාරම් වලට මැදි උන දේශපාලනඥයෙක්  වටා ගෙතුන කතාවක්. මේ එකතුව ජාවාරම්කරුවන් ඇල්ලිමටද එහෙමත් නැතිනම් ඒ අතරේ තවත් ජාවාරමක්ද? මේ සියලු දේ විසඳෙන්නේ මේ වසර අවසන් මස නත්තල් දින උදාවත් සමඟයි.

American Hustle (2013) 
Drama – 25 December 2013 (USA)

Director:
David O. Russell

Writers:
Eric Singer, David O. Russell

Stars:
Jennifer Lawrence, Amy Adams, Christian Bale, Bradley Cooper, Jeremy Renner

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
සමීර කරුණාරත්න (84 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


සමීර කරුණාරත්න

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

csnc has 84 posts and counting.See all posts by csnc

Leave a Reply

Your email address will not be published. Required fields are marked *