300 Rise of an Empire – [පළිගැනිමක ඇරඹුම..] Trailer with Sinhala Sub…

සෙරාක්සස්  විසින් මෙහෙයවන පර්සියන් හමුදාව මතකයිනේ කලින් සැරේ ලියනයිඩාස්ගේ 300 ක් උන හමුදාව සමූලඝාතනය කලා. දැන් ඔවුන් තවත් ඉදිරියට පිය මනිනවා ඒ ග්‍රීක නගර අල්ලා ගැනීමේ බලාපොරොත්තුවෙන්. ප්‍රජාතන්ත්‍රවාදය පෙරටු කර ගත් ඇතන්ස් නගරය පර්සියන් හමුදාව පය තබන මාර්ගය මත අනතුරේ. කවුරුන්ද ඒ අභියෝගය භාර ගන්න සූදානම් මෙවර? එය පලිගැනීමක්ද? එහෙමත් නැති නම් වෙනත් අරමුනක්ද?

300: Rise of an Empire(2014)

Action | Drama  –  7 March 2014 (USA)

Director:

 Noam Murro

Writers:

 Zack Snyder (screenplay), Kurt Johnstad(screenplay)

Stars:

 Eva Green, Rodrigo Santoro, Jack O’Connell 

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
සමීර කරුණාරත්න (84 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


සමීර කරුණාරත්න

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

csnc has 84 posts and counting.See all posts by csnc

One thought on “300 Rise of an Empire – [පළිගැනිමක ඇරඹුම..] Trailer with Sinhala Sub…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *