Getaway (2013) – රෝද හතරේ මෙහෙයුම Trailer With Sinhala Sub…..

බ්‍රෙන්ට් මැග්නා වෘතියෙන් මෝටර් රථ ධාකයෙක්. එක් වරම ඔහුට ඇමතුමක් එනවා. ඒ ඔහුගේ බිරිදගෙන් අයව පැහැරගෙන ගොසින්. ඇයගේ ගැලවීමට නම් ඔහු මේ ගුප්ත පුද්ගලයාගේ නියෝග පිළිපැදිය යුතුයි. මේ සඳහා ඔහුට ලැබෙන්නේ සුපිරි MUSTANG Shelby GT500 වර්ගයේ කාර් රථයක්. මෙසේ ඔහුගේ නියෝග මත රථ ගාලේ සිටිනා විට ඔහුගේ මෝටර් රථය පැහැරගැනීමේ උත්සාහයක්….

අවසානය කුමක් වේවි ද…?

Getaway (2013)
Action | Crime – 30 August 2013 (USA)
Not yet released (voting begins after release)

Director:
Courtney Solomon

Writers:
Sean Finegan, Gregg Maxwell Parker

Stars:
Ethan Hawke, Selena Gomez, Jon Voight, Rebecca Budig

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
සමීර කරුණාරත්න (84 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


සමීර කරුණාරත්න

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

csnc has 84 posts and counting.See all posts by csnc

6 thoughts on “Getaway (2013) – රෝද හතරේ මෙහෙයුම Trailer With Sinhala Sub…..

  • Pingback: Getaway (2013) – රෝද හතරේ මෙහෙයුම Trailer With Sinhala Sub….. | Sri lanka blogs

  • August 15, 2013 at 6:22 PM
    Permalink

    මේ චිත්‍රපට වල හොද පිටපත් නිකුත් වූ ගමන්ම අනිවාර්යෙන්ම අපේ උපසිරැස කණ්ඩායමේ සහෝදර, සහෝදරියන් උපසිරැස ඔබ වෙත බලා දෙවි සහෝදරයා. මේ අපි කරන්නේ එන්න තියන සිනමා පට ගැන ඔබව පොඩි දැනුවත් කිරීමක්.

  • August 15, 2013 at 11:51 PM
    Permalink

    මේ චිත්‍රපට වල හොද පිටපත් නිකුත් වූ ගමන්ම අනිවාර්යෙන්ම අපේ උපසිරැස කණ්ඩායමේ සහෝදර, සහෝදරියන් උපසිරැස ඔබ වෙත බලා දෙවි සහෝදරයා. මේ අපි කරන්නේ එන්න තියන සිනමා පට ගැන ඔබව පොඩි දැනුවත් කිරීමක්.

  • August 15, 2013 at 12:29 PM
    Permalink

    පට්ට ෆිල්ම් එකක් වගේ. සිංහල සබ් එක්කම බලමු නේ?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *