Peter Jackson’ගේ HOBBIT දිනපොත… (පිටුව 3)

හරි ඊයේ අපි හොබිට් දිනපොතේ පිටු දෙකක් කියෙව්වනේ, අද තවත් පිටු ටිකක් කියවන්ඩ ලෑස්ති වෙමු. පුදුමාකාර සිනමා ලෝකයට එබෙන “Peter Jackson’ගේ HOBBIT දිනපොත” තව ඉවර නෑ…

මේ දිනපොතේ තුන්වන සටහන. නළුවන් වෙස් ගන්වන අයුරු, ඔවුන් සිය චරිතවල අවේණික ගුණයන් රගදක්වන්නට පුහුණු කෙරෙන අයුරු, නිසි පරිදි අවස්ථා නිරූපණයට පුහුණුවන අයුරු, අධ්‍යක්ෂකවරයාගේ උපදෙස් සහ මෙහයවීම්, දර්ශනතලයේ හැසිරීම්, ඇතැම් දර්ශන රූගත කරන අයුරු සහ චිත්‍රාගාරයේ මුල් රූගත වටය අවසානයේ එකිනෙකා දක්වන අදහස්, කැමතිම අවස්ථාවන් යනාදී දෑ සම්බන්ධයෙන් මෙහිදී අවධානයට ගෙන තිබෙනවා. අප දකින අවසාන නිමැවුමට වඩා කෙතරම් මූලික තත්ත්වයේ ප්‍රාථමික රූපරාමු පෙළක් කැමරා මතකයේ සටහන් වනවාද යන්න ගැන පැහැදිලි අවබෝධයක් මෙමගින් ලැබිය හැකියි.

අද දවසෙ විටින් විට මේ දිනපොතේ ඉතිරි පිටු ටිකක් ඔබට පෙන්වන්ඩයි අපේ අදහස. එනිසා රැදෙමු දිගටම…

 

 

උදා (217 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *