Pacific Rim (2013) [මුහුද පතුලෙන් තර්ජනයක්…] Trailer With Sinhala Sub…

Pacific Rim(2013)

ලෝකයට තවත් තර්ජනයක්… රාක්ෂසයන් වැනි දැවැන්ත සද්ධන්තයන් මහපොළව අපෙන් උදුරා ගන්නයි මේ සූදානම. පැසිෆික් මුහුදේ ගැඹුරේ ඇති විවරයකින් තමයි මෙයාලා අපේ ලෝකේ ආක්‍රමණය කරන්න එන්න හදන්නේ. ඒ වගේ විශාල සද්ධන්තයෝ එක්ක මිනිස් වර්ගයාට හැප්පෙන්න පුළුවන් වේවිද? එයාලා පසු බහිවිද මේ තර්ජනය හමුවේ. නැහැ එහම දෙන්න බැහැ මේක මිනිස් ලෝකේ ඒ නිසා මේ තර්ජනයත් ජය ගන්න ක්‍රමයක් තියෙනවා. ඒ තමයි මේ කතන්දරෙන් කියන්න යන්නේ එහෙනම් පැසිෆික් සයුරෙන් පිබිදෙන රාක්ෂයන් දඩයම් කරන හැටි බලන්න  Pacific Rim එනවා ළඟදීම.

Action | Adventure | Sci-Fi  –  12 July 2013 (USA)

Not yet released

Director:

Guillermo del Toro

Writers

Travis Beacham (screenplay), Guillermo del Toro (screenplay)

Stars:

Charlie Hunnam, Idris Elba, Charlie Day

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
හසන්ත වික්‍රමරත්න (50 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


හසන්ත වික්‍රමරත්න

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

hasantha has 50 posts and counting.See all posts by hasantha

5 thoughts on “Pacific Rim (2013) [මුහුද පතුලෙන් තර්ජනයක්…] Trailer With Sinhala Sub…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *