Revolution අන්තිම කොටස් වල මොකක් වේවිද…???


ඔන්න ඉතින් මම දහ අට වෙනි කොටසෙදි ඉල්ලපු විදියටම ඔයාලා මේ Revolution කතා මාලාවේ අන්තිම කොටස් දෙකේ මොනා වෙවිද කියල දක්වපු අදහස් ගේන්නයි මේ ලෑස්ති වෙන්නේ.


රොයිලි (36 Posts)


25 thoughts on “Revolution අන්තිම කොටස් වල මොකක් වේවිද…???

  • June 3, 2013 at 8:33 PM
    Permalink

    Mama dakina widiyata 😛 “widuliya yanna balapapu hethuwa loke purama hama thanakama paramanu wage Chumbaka shestrayak athiwela thiyena eka… e kiyanne lokaya record weemak karanna puluwan… meke 19 weni kotase kiuwa eyala Switch eka on kaloth wena de gana nishchitha na kiyala, e kiyanne eyala balaporoththu wena dewidiyama nowee wenas deyak wenna unath puluwan… mama hithanne
    😀 KALAYA HARAHA APASSATA YANNA 😀

    puluwan wei :Pkiyala…….”:P

  • June 2, 2013 at 8:30 AM
    Permalink

    “The Dark Tower” (Season Finale)

    ඔන්න මම අද කියන්නම් වෙන්න යන දේ
    අපේ ‍රැවුල් මාම කරන්ට් එක දෙනව එයගෙ අර සොට්ටෙයාර් පෝගෑම් එක පාවිච්චි කරල
    ඒ වගේම අකුනු ගැසීම් විදුලි කෙටීම් එහෙමත් ඇතිවෙන්න පුලුවන්
    අර කියාපු කුනා‍ටුව තමා කරන්ට් එක ලැබීම නිසා ඇතිවෙම ජංජාලය
    ඒත් මම දන්නෙ නෑ බන් ඇයි මෙ වතුර ගොඩකින් එතෙර වෙන්නෙ කියල
    නෝර මැරෙන්නෙ නම් නැතිවෙයි, මොකද එයා කරන්ට් එක දෙන තැන ඉන්නව.
    ඒත් කවුද මැරෙන්නෙ කියල නම් තාම අදහසක් නෑ බන් රොයිලියො…
    මොන්රො ඉන්නව, මයිල්ස් ඉන්නව, උන් දෙන්න මේ පාරත් වෙඩි තියාගන්නෙ නෑ, ඕකුන්ට බෑ වෙඩි තියාගන්න
    ඒත් ටක්කෙට මෙන්න මේකන්ම් කියන්ට ඇහැකියි..

    රේචල්- we also close…

  • June 1, 2013 at 2:19 PM
    Permalink

    Mama nam may TV series akata wadiya kamathak na. but Eric Kripke liyana Supernatural akanam maru. Matanam thawama LOST akata wada hoda TV series aka set wunama na. HBO karana Game of Thrones akanam ela.

  • May 29, 2013 at 10:21 PM
    Permalink

    බුඩු අම්මෝ මේ කතාවේ ලබන සතියේ කොටස බලල හිටපන්කෝ ඉතින් උඩ බලන් .. 🙁
    මම නම් හිතන්නේ 20 වැනි කොටසේදී අනිවා රෙචල් හොරෙන් ගිහින් විදුලිය දෙයි 😀
    හැබැයි පොත පිච්චුව අවුල තමයි ..
    මේක අනිවා ලෝක යුද්දයක් වගේ වෙනවා .. සීසන් දෙකේදී යුද්දයක් යයි .. 😛
    මොනවා කරත් පට්ට කතාව … 😀

  • May 29, 2013 at 12:21 PM
    Permalink

    බැස් සහ මොන්රෝ එක්කෙනෙක්… මම හිතන්නෙ ඔයා කියන්නෙ මයිල්ස් ගැන!!

  • May 29, 2013 at 5:03 AM
    Permalink

    තව එකක් කියන්න පුලුවන්…. කවද හරි දවසක අනිවාර්යෙන්ම ඔය කතාව ඉවරවෙනව ෂුවර්!
    😛

  • May 29, 2013 at 5:01 AM
    Permalink

    අනිවාර්යෙන්ම බැස් ගෙ කණ්ඩායම දිනනව..ඒත් අන්තිමට බැස් මැරෙනව. මොකද එයා සෑහෙන ජීවිත ප්‍රමාණයක් වනසපු කෙනෙක්. චාලි සහ ජේසන් එක්වේවි.. මොන්රෝත් මැරෙන්න නියමිතයි. මට හිතෙන්නෙ ඔන්න එහොමයි.

  • May 28, 2013 at 7:12 PM
    Permalink

    කොහොමද අයියලා මල්ලිලා දැනට මා කියූ සියල්ලම නිවැරදියි… අපි බලමු මේ පාර්ට් එකේ දෙවනි කොටස!!!
    Children of Men මේකට මේ නම දැම්මෙ ඇයි කියලා අපි කතා කරමු!!!

  • Pingback: Revolution [S1E19 - Children of Men] | නැවත හමුව….. [සිංහල උපසිරැසි සමඟ] | බයිස්කෝප් සිංහලෙන්

  • May 23, 2013 at 8:52 PM
    Permalink

    නීනු ge katawa nam godak durata hari yanna puluwan.
    hoda awabodayak tiyanawa katawa gena.
    film gena hoda rasaswadayak tiyanawa sahodarita.
    jaya wewa…. .

  • May 23, 2013 at 5:43 AM
    Permalink

    i know monroe will never die right now….cos the value of the tv series will be gone if that happens…yesterday i watched the episode 18…it was kinda cool series…but still my favourite is Prison Break

  • May 23, 2013 at 2:48 AM
    Permalink

    Kujeetha widiyata iwara wei season 2 ekatath thiyala… 🙁
    Wena mona wennada?

  • May 22, 2013 at 5:37 PM
    Permalink

    මටනම් ඔය මොකුත් හිතෙන්නෙ නෑ.. හිතෙන එකම දේනම් තව සීසන් 2, 3 ක් එයි කියල.

  • May 22, 2013 at 3:49 PM
    Permalink

    ow ne epa wenwa dan numw.. :/

  • May 22, 2013 at 3:39 PM
    Permalink

    අරයා අල්ල ගන්නවා… මෙයා බේර ගන්නවා… අරයා අල්ල ගන්නවා… මෙයා බේර ගන්නවා…

  • May 22, 2013 at 3:37 PM
    Permalink

    නෑ… දැන් ඇක්ෂන් වැඩියි… අනික චරිත නොහිතූ විදිහට කණපිට ගහනවා.. ඒ සුද්දාගෙ හැටි

  • May 22, 2013 at 3:36 PM
    Permalink

    දැං ඕක ආපූම දවස් වල තිබ්බ රසය නෑ. මෝඩ පාටයි කතාව…:(

  • May 22, 2013 at 3:34 PM
    Permalink

    එකෙක් වත් මයිල්ස්ට හරි ජේසන්ට හරි විරුද්ධව මුකුත් කීවොත්… මම සැරයි හරී..

  • May 22, 2013 at 9:03 PM
    Permalink

    මයිල්ස් මැරෙන්නෙ නෑ……………………නෑමයි

  • May 22, 2013 at 8:30 PM
    Permalink

    මයිල්ස් මැතිසන් මැරෙයි…… මැරෙන්නෙ මොන්රෝත් එක්ක ද්වන්ධ සටනකින්… බොහෝවිට දෙන්නම මැරෙයි..රේචල්ට, බෑස් මොන්රෝව මරන්න වෙන එකක් නැහැ. අනිත් එක අපේ යාළුව ඇරොන් කරන්ට් එක නැවත ලබා දෙයි… දැනට මට ඊට එහා යමක් කියන්න බැ 🙂

Leave a Reply

Your email address will not be published. Required fields are marked *