Thor: The Dark World (2013) [රුදුරු අදුර] Trailer With Sinhala Sub…

Thor: The Dark World (2013)

Action | Adventure | Fantasy  –  8 November 2013 (USA)
Not yet released
(voting begins after release)

 

හෙණගෙඩි දෙවියාගේ ආදර සිහිනය, තෝර් ගේ සිත් ගත් පෘථිවි යුවතිය අනතුරේ…

ලෝකි සිය කෲර පළිගැනීම අරඹයි! අදුරු ලොවක කුරිරු සටන කොයිබට ද?

සිය පරාජයෙන් මහත් නින්දාවකට පත් ලෝකි, සිය සුළු-සොහොයුරාගෙන් පළි ගැනීමේ වැඩ කටයුතු අරඹලා. ඒ ඔහුගේ සිත්ගත් පෘථිවි දියණිය ජේන් ෆෝස්ටර් ඉලක්ක කරගනිමින්. මේ පළිගැනීමේ අරමුණු ඉටුවේවිද? තෝර් ගේ ආදරය අහිමි වේවිද? විශ්වය වෙනුවෙන් සෙනෙහස බිළි වේවිද?

 

Director:

Alan Taylor

Writers:

Don Payne (story), Christopher Yost (screenplay)

Stars:

 Chris Hemsworth, Natalie Portman, Anthony Hopkins

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

හසන්ත වික්‍රමරත්න (53 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


හසන්ත වික්‍රමරත්න

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

hasantha has 53 posts and counting.See all posts by hasantha

3 thoughts on “Thor: The Dark World (2013) [රුදුරු අදුර] Trailer With Sinhala Sub…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *