World War Z (2013) [මළරකුසන්] Trailer With Sinhala Sub…

World War Z (2013)

–  Action | Drama | Horror  –  21 June 2013 

 ලෝකය මළරකුසන්ගේ භීතියකට මුහුණ දීලා. මුළු ලෝකයම මිනිසුන් අභිබවා මළරකුසන් සුනාමියක් වගේ ලෝකයට පැතිරෙන්නට අරන්. මෙය නවතාලීමට එක්සත් ජාතීන්ගේ සංගමයේ සේවකයෙකු වන ජෙරී අප්‍රතිහත ධෛර්යයෙන් වෙහෙසෙන්නේ, ලෝකය සතුව ඉතුරුව ඇති එකම බලාපොරොත්තුව ඔහු විය හැකි නිසා. මිනිස් වර්ගයා මළරකුසන්ගේ ආක්‍රමණයකින් මෙලොවින් තුරන් වේවිද? කවුරුන් ජයගනීවිද? මිනිසාගේ ලොව ඔහුට අහිමිව යාවිද?
Director:

Marc Forster

Writers:

Matthew Michael Carnahan (screenplay), Drew Goddard (screenplay), 4 more credits »

Stars:

 Brad Pitt, James Badge Dale, Mireille Enos | See full cast and crew
මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
හසන්ත වික්‍රමරත්න (53 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


හසන්ත වික්‍රමරත්න

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

hasantha has 53 posts and counting.See all posts by hasantha

4 thoughts on “World War Z (2013) [මළරකුසන්] Trailer With Sinhala Sub…

  • May 29, 2013 at 2:49 PM
    Permalink

    ලෝකය මළරකුසන්ගේ භීතියකට මුහුණ දීලා. මුළු ලෝකයම මිනිසුන් අභිබවා මළරකුසන් සුනාමියක් වගේ ලෝකයට පැතිරෙන්නට අරන්. මෙය නවතාලීමට එක්සත් ජාතීන්ගේ සංගමයේ සේවකයෙකු වන ජෙරී අප්‍රතිහත ධෛර්යයෙන් වෙහෙසෙන්නේ, ලෝකය සතුව ඉතුරුව ඇති එකම බලාපොරොත්තුව ඔහු විය හැකි නිසා. මිනිස් වර්ගයා මළරකුසන්ගේ ආක්‍රමණයකින් මෙලොවින් තුරන් වේවිද? කවුරුන් ජයගනීවිද? මිනිසාගේ ලොව ඔහුට අහිමිව යාවිද.

  • May 7, 2013 at 10:14 AM
    Permalink

    Patta Films ekak thanks danuwath kirimata 😀

  • May 4, 2013 at 9:28 AM
    Permalink

    kalekin me wage film ekak enne,
    supiri machan supiri,
    ubalage me trailer valata sub dana vade nam maru,
    digatama karagena yanna jaya wevaaa!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *