Despicable Me 2 (2013) [අධමයා මමයි 2] Trailer With Sinhala Sub…

Despicable Me 2 (2013)

  –  Animation | Comedy | Family  –  3 July 2013 (USA)
Not yet released
(voting begins after release)

 

ගෲ ගේ ජීවිතේ ඉස්සර වගෙම ගෙවීගෙන යනවා. ඔහුව වසගයට ගත්ත කෙලි පැටික්කියො තුන් දෙනා සහ කුරුකුට්ටෝ(Minions) එක්ක ඔහොම ජීවිතේ ගෙවාගෙන ඉන්නකොට මෙයාට මොනවා හිතෙයි ද? ‘ ඉස්සර වැඩ මතක් වෙලා… නෑ නෑ තාම ඉවර වෙලා නෑ ඒවා. මේ පාර ගෲ’ව ප්‍රති-අධම සංගමයකට බදව ගන්නවා. ඒ සුපිරි අපරාධකරුවෙකුට එරෙහිව ඔහුගේ සහය ලබාගන්නටයි.

 

Directors:

Pierre Coffin, Chris Renaud

Writers:

Ken Daurio (screenplay), Cinco Paul (screenplay)

Stars:

 Al Pacino, Steve Carell, Kristen Wiig
මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
හසන්ත වික්‍රමරත්න (48 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


හසන්ත වික්‍රමරත්න

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

hasantha has 48 posts and counting.See all posts by hasantha

7 thoughts on “Despicable Me 2 (2013) [අධමයා මමයි 2] Trailer With Sinhala Sub…

  • October 22, 2013 at 10:13 AM
    Permalink

    @ චමත් & කසුන්
    සමාවෙන්න ඕනේ උත්තරයක් නොදීම ගැන, ඇත්තෙන්ම මම වැඩ අධිකව හිටියේ මේ ටිකේ. එනිසා මේ පැත්තේ එන්න බැරිවුණා. සහෝ අපි උපසිරැසිය දීලා දැන් සතියක් විතර වුණානේ. මේ තියෙන්නේ ලින්ක්! ගිහින් මෙතනින් උපසිරැසිය අරගන්න. අයියෝ හිතුවේ දන්නවා ඇති කියලනේ අපේ අනික් අඩවිය ගැන. 🙁 සමාව!

    http://www.baiscopelk.com/?p=32972

  • October 18, 2013 at 1:32 PM
    Permalink

    film eka avillane thiyenne ko sub eka aiye

  • October 17, 2013 at 6:08 PM
    Permalink

    meke subtiles dandako.api gawa tyei movie eka

  • May 1, 2013 at 7:29 PM
    Permalink

    good job

  • May 1, 2013 at 10:41 PM
    Permalink

    ෆිල්ම් එක ආපු ගමන් සබ් එක දෙන්න හොදේ

  • May 1, 2013 at 4:11 PM
    Permalink

    නෑ සහෝ මේ ට්‍රේලර්ස් විතරයි.
    තව ෆිල්ම් ඇවිත් නෑ බාගන්ඩ. ආ ගමන් සබ් එක්කම ලැබෙයි

  • May 1, 2013 at 3:27 PM
    Permalink

    Download කරන්නෙ කොහෙන්ද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *