Iron Man 3 (2013) [යකඩයෙන් වැසුණු මිනිසා] Trailer With Sinhala Sub…

Iron Man 3 (2013)

  –  Action | Sci-Fi | Thriller  –  3 May 2013 (USA)
Ratings: 8.0/10

 

යකඩ මිනිසා මුහුණ දෙන දරුණුම සතුරාට හසුවෙලා. මෙවර සුළුපටු අභියෝගයක් නොවෙයි, ඔහු ඉදිරියේ තිබෙන්නේ. ඔහු ආදරය කරන; ආදරයෙන් රැකබලාගන්නා සියලු දේම සතුරාගේ අත්ල මත පොඩි පට්ටම් වී යන්නට මත්තෙන් ඔහු සිය මුළු ශක්තියෙන්ම ඒ වෙනුවෙන් දිවි නොතකා සටන් කළ යුතුයි. ඔහු සතු නවීනතම තාක්ෂණය ඔහුට මිතුරු වේවිද? සතුරු වේවිද?

 

Director:

Shane Black

Writers:

Drew Pearce (screenplay), Shane Black (screenplay)

Stars:

Robert Downey Jr., Gwyneth Paltrow, Guy Pearce

 

උදා (217 Posts)


5 thoughts on “Iron Man 3 (2013) [යකඩයෙන් වැසුණු මිනිසා] Trailer With Sinhala Sub…

  • April 30, 2013 at 11:45 AM
    Permalink

    හි හී… මෙව්වා.. ඔක්කොම බලන්න.. අපිට වෙනම නෙට් කානෙක්ෂන් එකක් ඕනෙ… ඒ වාගේම දවසට පැය 48 ක් ඕනෙ..

  • April 30, 2013 at 10:49 AM
    Permalink

    අනිවා සහෝ, එන උණුසුමටම ඔයාලට ලැබෙයි චිත්‍රපටිය. දැනටම මේක Super Hit වෙන බවට ලකුණු පහළ වෙලා. අද හවසට අපි ඒ ගැන කියන්නම්. ටොරන්ට් කවදා ආවත්, ඒ ආ ගමන් සිංහල එක්ක බලන්ඩ ඉඩ ලබා දෙනවා අපේ කට්ටිය. එතෙක් ඉවසීමෙන් ඉදිමු. වැඩි කල් නොයා ඒ දවස එයි… 😉

  • April 30, 2013 at 10:44 AM
    Permalink

    patta sinhala trailer aka nam pattatatatataaaaaa

  • April 30, 2013 at 3:47 AM
    Permalink

    meka enakan matanam ewasillak na. patta. kawadda meke Original torrent aka enne?

  • April 30, 2013 at 8:38 AM
    Permalink

    enakal balan innama wenawa …apu gaman diyan machan jaya wewa!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *