Kick-Ass 2 (2013) [පස්ස-පටස් 2]

Kick-Ass 2 (2013)

 –  Action | Comedy | Crime  –  16 August 2013 (USA)
Not yet released
 

 

ගියපාර බැරිමරගාතෙ වැඩ දාපු අපේ උසස්-පෙළ වීරයා, අන්තිමේ අයුක්තියට එරෙහිව කරන සටනට වටින ලොකු පාඩමකුත් ඉගෙන ගත්තනේ. මේ පාර මිනිහා අලුත් යාළුවො වගයක් එක්ක එක්කාසු වෙන්ඩයි යන්නේ අලුත් වික්‍රමයකට! ගුටි-කෙල්ලත් ඉන්නවා. තව තව අමුතු නම් දාගත්තු කීප දෙනෙකුත් ඉන්නවා. ගිය පාර පස්ස-පටස් ඇවිදින් තමන්ට කරපු හරිය මතකෙ තියාගෙන රතු මීදුමා ලෑස්ති වෙන්නේ පස්ස-පටස් ගේ සනුහරේටම ගේමක් අදින්ඩයි. බලමු මේ පාර මොකක් වෙයිද කියලා…

 

Director:

Jeff Wadlow

Writers:

Mark Millar (comic book), John Romita Jr. (comic book)

Stars:

 Chloë Grace Moretz, Jim Carrey, Aaron Taylor-Johnson
උදා (217 Posts)


One thought on “Kick-Ass 2 (2013) [පස්ස-පටස් 2]

  • April 26, 2013 at 5:38 PM
    Permalink

    මේකෙ 2 එන හින්දා 1ට සබ් දුන්නොත් නරකද සහො

Leave a Reply

Your email address will not be published. Required fields are marked *