Percy Jackson: Sea of Monsters (2013) [බර්මියුඩා ත්‍රිකෝණයෙන් රකුසන්ගේ සමුදුරට]

Percy Jackson: Sea of Monsters (2013)

Adventure | Family | Fantasy  –  16 August 2013 (USA)
Not yet released
(voting begins after release)

 

පර්සි’ට තමන්ගේ වර්ගයාගේ එකම රැකුම්පළ රකින්නට සිදු වෙලා. අඩ-සුරයන් සැමටම එකම ආරක්ෂක නැවතුම වන අඩ-රුහිරු කදවුර අවදානමේ… එකම ගැළවුම මිථ්‍යා පුරාවෘත්තගත රන් කෙදි සොයා යෑම පමණයි. මෙවර ගමන රකුසන්ගේ සමුදුරේ නවතම වික්‍රමාන්විත පෙළහරකටයි.

 

Director:

 Thor Freudenthal

Writers:

Scott Alexander, Marc Guggenheim

Stars:

 Logan Lerman, Alexandra Daddario, Brandon T. Jackson
උදා (217 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *