Family Weekend (2013) [පවුලේ නිවාඩුව]

Family Weekend (2013)

  –  Comedy | Drama | Family  –  29 March 2013 (USA)
Ratings: 5.4/10 from 18 users
Reviews: write review | 2 critic

 

අවුරුදු 16ක කෙල්ලෙක් කාවහරි ප්‍රාණ ඇපේට ගත්තයි කිව්වම විශ්වාස කරන්ඩ පුළුවන්ද? ඊටත් එහෙම ප්‍රාණ ඇපේට ගත්තෙ තමුන්ගෙම අම්මයි තාත්තයි කිව්වම කොහොමටවත්ම විශ්වාස ගන්ඩ පුළුවන්ද? ඒ දෙන්න මෙයාගෙ ලණු පැනීමේ තරගෙ නරඹන්ඩ එන්නැතුව මග හැරලනේ. ඒකයි හේතුව… 😀

 

Director:

Benjamin Epps

Writer:

Matt K. Turner

Stars:

Kristin Chenoweth, Matthew Modine, Olesya Rulin

උදා (217 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *