Not Found

The requested URL /jquery-1.6.3.min.js was not found on this server.


Apache/2.2.15 (CentOS) Server at www.wpquery.co Port 80
Home
You Are Here: Home » වීඩියෝ » Bless Me, Ultima (2013) [හොද සහ නරක]

Bless Me, Ultima (2013) [හොද සහ නරක]

Bless Me, Ultima (2013)

  -  Drama | War  -  22 February 2013 (USA)
Ratings: 8.7/10 from 66 users   

දෙවෙනි ලෝක යුධ සමයේ නිව් මෙක්සිකෝවෙහි පුංචි ගම්මානයක කොලු ගැටයෙකුට තමන්ගෙ ගමේ සාම්ප්‍රදායික සුවකරන්නියගෙන් ජීවිතේට පාඩම් වගයක් ලැබෙනවා. හොදත් නරකත් අතරින් හරි දේ තෝරා බේරා ගන්නා හැටි ඈ ඔහුට තේරුම් බේරුම් කර දෙනවා. නමුත් ඒ පාඩම් ඔහුට ඇති කරන්නේ ලොකු ගැටළුවක්. ඒ තමන්ගේ ආගමේ ඉගැන්වීමුත් මේ දේවලුත් අතර ඇති පරස්පර බව නිසා.

ඇමෙරිකාවේ සාම්ප්‍රදායික සංස්කෘතිය චිකානෝ සාහිත්‍යය ඇසුරින් ලෝකයට හෙළි කරපු, අපූරු පොතක් ඇසුරින් නිර්මාණය වුණු චිත්‍රපටියක්. පොතේ අඩංගු වූ කරුණු නිසා මෙය තහනමටත් ගර්හාවටත් පමණක් නොවෙයි නෙරපාහැරීම්වලටත් ලක්ව තිබෙනවා. වෙනකක් තබා මෙය ගිනිලා තිබෙනවා ඇතැම් ප්‍රාන්තයන් වල. නමුත් ඇමෙරිකාවෙහි බහු-සංස්කෘතිය පන්ති කාමර තුළට ගෙන ඒමේ හොදම මාධ්‍යය ලෙස ගුරුවරුන් මේ පොත භාවිතා කිරීමටත් පෙළඹුණා. එතරම්ම සාරවත් පොතක්. 2008 වසරේදී ප්‍රසිද්ධ කරන්නට යෙදුණු ඇමෙරිකාවෙහි වඩාත්ම අභියෝගයට ලක් වූ පොත් ලැයිස්තුවටත් මෙය ඇතුළත්ව තිබුණා. එහෙමනම් පොත කියවා නැති අපි චිත්‍රපටයවත් බලන්න සැරසෙමු. 

Director:

Carl Franklin

Writers:

Rudolfo Anaya (novel), Carl Franklin (screenplay)

Stars:

 Luke Ganalon, Miriam Colon, Benito Martinez
Social Share Toolbar
උදා (127 Posts)


Leave a Comment

© 2012 බයිස්කෝප් මංසල

Read previous post:
Wrong Cops (2013) [වැරදි මිනිස්සු]
Wrong Cops (2013) [වැරදි මිනිස්සු]

Wrong Cops (2013) 20 January 2013 (USA) Ratings: 5.9/10 from 21 users   අපට් හැමතැනම හරි මිනිස්සු හම්බෙන්නෙ නෑනෙ. වැරදි මිනිස්සුත් හම්බෙනවා. ඒ වුණාට හරි...

Close
Scroll to top